Trending

Beyond [S01 : E10] Sinhala Subtitle

ඔන්න කට්ටියට අවසාන එපිය ගෙනාවා…ඇත්තටම පලවෙනි කතාසමය මෙතනින් අවසන් වෙනවා..ඒත් ලබන අවුරුද්දෙ දෙවනි කතා සමයත් ආරම්භ වෙනවා ඒකත් දෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නෙ….

විශේශයෙන් කියන්න ඕනි Absentia කතාමාලාව බලන අයට ඒකෙ 5,6 ,එපි වල ඉංග්‍රීසි උපසිරසි තාමත් නෑ ඒක මටත් ලොකු ප්‍රශ්නයක්…ඒක නිසා ඔයාලට ඉවසන්නම වෙනවා…අන්න ඒ හේතුව නිසා තමා මම ඕක සම්පූර්ණ උනාම දෙන්න හිතුවෙත් ඒත් කලින්ම දෙන්න හිතුවා පොඩි පරක්කුවක් විතරක් වෙයි කියලා ඒත් පේන හැටියට ලොකුවට පරක්කු වෙන්න අරන්.ඒත් කොහොම උනත් ආව ගමන් දෙන්න බලන්නම්…

කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා..මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා…

අද කතාව ගැන කියනවනම්,

අද ඇත්තටම ලස්සන කතාවක් තමා යන්නෙ…අද කතාව පටන් ගන්නෙ හෝල්ඩන් රේලන් එකට යන තැනින් එතනදි එයා දැනගන්නවා විල්ලා කියන්නෙ ෆ්‍රොස්ට්ගෙ දුව කියලත්..ඉතින් තව ඩයන් ටොම් එක්ක එකතුවෙලා හොලොව් ස්කයි එක ගැන ශෙරිෆ්ටත් කියනවා..තව දෙයක් තමා මෙයාලා රේලම් එකේ ගැබුරුම තැනටත් යනවා ඒ තාම අර පාලම තියෙන ආලෝකයේ මුහුදට…එතනදි හුගක් අලුත්සිදුවීම රැසක් වෙනවා…තව එකතැනකදි පෙන්නන සිදුවීමක් නිසා ඇගවෙනවා හෝල්ඩන්ට අනාගතය පේනවද කියලත් මොකද මේක මම කිව්වෙ කියලා ඔයාලටම බලාගන්න පුලුවන් වෙයි…

…ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න…

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

HDTV/BATV පිටපත් සදහා

Spoiler Warning : Frost takes great precautions to ensure Holden’s help with the plan; Diane gets a look at Tom’s research into Hollow Sky and what they want with Holden; Shoemacher tries to keep Frost on track to reach the Realm…

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Beyond S01E10 720p HDTV x264-BATV EZTV
E10 1.15G
GET
Beyond S01E10 HDTV x264-BATV EZTV
E10 276M
GET
Beyond Sinhala Sub Collection
Discussion (20)
  • Nuwan Tharaka Unregistered
    Windows 7 Firefox 58

    Season 2 eka Awa Ikmanata Dennaqko

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub එකට thanks සහෝ.

  • deshan Unregistered
    Windows 10 Chrome 60

    macho season 2 eketh saba taggala dahanko

  • Vihanga Sathsara User
    Windows 10 Chrome 76

    season 02 ona

  • Reshan williams Unregistered
    Android 10 Chrome 90

    Thankz sub එකට season 2 ත් දාපන් පුලුවන්නම්

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search