Black Panther (2018) Sinhala Subtitle
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයෙන් පස්සෙ ,අද මම අරගෙන ආවේ ඒකට නොදවෙනි තවත් උපසිරසි නිර්මාණයක් ඒ තමයි Black Panther 2018 මාවල් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන subz.lk වෙබ් අඩවියේන් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක Black Panther 2018 චිත්‍රපටයේ සිංහල උපසිරසි නිර්මාණයක් පළවි නැහැ,ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්.වෙනද වගේම කවදත් කලින්ම චිත්‍රපටයක උපසිරසි නිර්මාණය කරන්න subz.lk රසිකයනි ඔයාලගේ පුංචි කමෙන්ටුවෙනුත් දායකත්වය ලබා දෙනවට ස්තුතියි.අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.බ්ලැක් පැන්තර් චිත්‍රපටය 2018 පෙබරවාරි 16 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රයන් කෝගල් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.8ක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටය ගැන කතා කරොත් captain America civil war 2016 චිත්‍රපටයේ සිදුවීමකින් වෑකන්දේ රජතුමා වන ටිචාක රජතුමා මැරෙනවනේ,එතනින් එහාට තමයි මේ චිත්‍රපටය පසුබිම් කතාව පටන්ගන්නේ,ටිචාක රජතුමාගේ පුතා වන ටිචාව කුමරු වෑකන්දේ රජ බවට පත්වෙනවා.වෑකන්ද නිර්මාණය වෙලා තියෙන්නෙ වයිබ්රේනියම් කියන ශක්තිමත් ලෝහයකින්,ඒ ලෝහයෙන් තමයි බ්ලැක් පැන්තර් ඇදූම නිර්මාණය කරල තියෙන්නෙත්.වෑකන්දෙහි ගෝත්‍ර හතරක් ජීවත් වෙනවා,ශක්තිමත් රණශූරයා තමයි වෑකන්දේ රජකම හිමිවෙන්නෙ.එසේ තම ශක්තිමත් බව හා පිය උරුමයෙන් ටිචාල රජු වෑකන්ද පාලනය කරනවා.ඒ අතර සිංහාසනය තමන්ටත් උරුම බව පවසාගෙන කිල්මොන්ගර් පැමිණෙනවා.ඔයාල හැමෝම දන්නවනේ වෑකන්ද ලෝකයේන් සැගවිල ඉන්න රාජ්‍යයක් කියල,ඒකට ප්‍රධානතම හේතුවත් තමයි වයිබ්රේනියම්.මේ වයිබ්රේනියම් ලෝකය එක්ක හුවමාරු කරොත් ලොකු විනාශයක් වෙන්නේ,ඒත් ඒදේ කරන්න තමයි කිල්මොන්ගර් එන්නේ.ඔහුට ඒදො කරන්න පුළුවන් වේවිද?සිංහාසනය රැකගන්න ටිචාලට පුළුවන් වේවිද?වෑකන්දේ අනාගතය මොන විදිහෙ එකක් වේවිද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
සටන් ජවනිකා ඇතුලත්,කම්මැලි නැතිව පවුලේ හැමෝටම බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක්.එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.
- තෙරුවන් සරණයි!!!
br ekak avilla ikamanta eke br update dennakooo.menna br eke link ekahttp://www.mkvcage.com/black-panther-2018-720p-brrip-1-3gb/
සහෝ.. Blu Ray පිටපත ඇවිත්.අපිට එකට තාවත්කාලින කරන්න පුළුවන්ද. Plz bro
Blue ray sub eka denna ko😀
බ්ලුරෙ ආවෝ අප්ඩේට් එකක් දෙන්න සහෝ
අද බ්ලුරේ ආව ගමන්ම යාවත්කාලීන කරා යාළුවනේ
Link eka wada karanne na machan pls poddak balapanko
එලම මචො තැන්කු… ජය වේවා…
බොහොම ස්තුතියි .
ස්තුති සහො අප්ඩෙඩ්ටුවය
සබ් එක ඩවුන්ලොඩ් කරන,කමෙන්ට් කරන ඔයාල ඔක්කොටම ගොඩක් ස්තුතියි
Thanx
Nice job mchn
Thanks for the sinhala subtitles bro…