Cobra Kai (2018) [S01 : E08] Sinhala Subtitle
ජොනී තමන්ගෙ ශිෂ්‍යයන්ට හොඳින් කරාතේ පුහුණුව ලබාදෙන අතරෙ මිගෙල්ට විශේෂ පුහුණුවක් ලබාදෙනව.ඒ 18න් පහළ කරාතේ තරඟාවලියට ඉදිරිපත් කරන්න හිතාගෙන.
ජොනී දැනගන්නව මිගෙල් යාළුවෙලා ඉන්නෙ ලරූසෝගෙ දුව සෑම් එක්ක කියල.ජොනී මිගෙල්ට අවවාදයක් දෙනව ලරූසෝල විස්වාස කරන්න පුළුවන් අය නෙවේ කියල.
……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
රොබීට ලරූසෝ තමන්ගෙ තියෙන හැම ශිල්පයක්ම උගන්නනව.රොබීත් මහත් උනන්දුවෙන් ඕන කමින් ඒව එකක් නෑර ඉගෙනගන්නව.මේ කොටසෙදි තමයි රොබීට සෑම්ව මුණගැහෙන්නෙ.සෑම් ගැන රොබීගෙ හිතෙත් ආදරයක් දළුලනව.
…………………………………………………………………..මිගෙල් තමන්ව ලරූසෝට හඳුන්වල දෙන්න ගියත් තමන් දකින දෙයින් හඳුන්වල දෙන එක පැත්තක තියල හිත කලකිරවාගෙන ආපහු එනවා,
ජොනී තමන්ගෙ අතින් වෙච්ච වැරදි අඩුපාඩු ගැන සඳහන් කරමින් රොබීට ලියුමක් ලිය ලිය ඉන්න අතරෙදි ලරූසෝගෙ මස්සිනා වන ලුවී තවත් බයිසිකල් කාරයො දෙන්නෙකුත් එක්ක ජොනීගෙ කාර් එකට වැඩක් දෙන්න එනවා.වැඩක් කියන්නෙ වැඩේ වැරදෙනව.කොහොම උනත් ජොනීගෙ කාර් එක නම් ගිනිතියනවා.මේ සිද්ධිය නිසා යකා නැගල ඉන්න ජොනී ලුවීටයි මිනිහ එක්කන් ආපු අනිත් දෙන්නටයි හොඳට නෙලනව,ලුවීගෙන් ලරූසෝ ඉන්න තැන අහගන්න ජොනී ලුවී ඇතුළු පිරිස ආපු බයික් එකක් අරගෙන ලරූසෝ හොයාගෙන යනව මේක බේරුමක් කරගන්න………………
ඔන්න ඔහොමයි අද කොටස ඉවරවෙන්නෙ…………………………
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
Ela mcn අනිත් ටිකත් ikmata denna mcn.ජයවේවා
thanks bro
එලම වැඩක් සහෝ💙😍
Thanks machan sub ekata