Cobra Kai (2018) [S01 : E09] Sinhala Subtitle
මිගෙල් එක්ක තියෙන සම්බන්ධෙ සෑම් ගෙදරට කියල නෑ තාමත්.මේ ගැන මිගෙල් ඉන්නෙ මාර අවුලෙන්.ඔය අතරෙ තමයි තමන්ගෙ කාර් එකට වෙච්ච පාඩුව ගැන කියන්න ජොනී ලරූසෝගෙ ගෙදරට එන්නෙ,සෑම් ඇතුළු යාළුවො සෙට් එක ජොනීගෙ කාර් එක පටන්ගැන්මෙදිම හප්පපු එක ජොනී ලරූසෝ පවුලට කියනවා.මේක දැනගන්න සෑම්ගෙ අම්මා සෑම්ගෙන් මේ ගැන ඇහුවම සෑම් වරද පිළිගන්නව,සෑම්ට ගෙදරින් එලියට යන්න තහනමක් යොදනව.ෆෝන් ,ලැප්ටොප්,ස්මාට් වොච් මේ හැම එකක්ම ගන්නව,මේක නොදන්නා මිගෙල් දිගට හරහට මැසේජ් කෝල් දැම්මත් සෑම් ඒව ආන්සර් කරන්නෙ නෑ මොකද ෆෝන් එක අම්ම ගාව නිසා………………………………………………………………………………………………………………………………………………………………………………………කොහොමහරි දෙන්න මුණගැහෙන්නෙ යැස්මින්ගෙ උපන්දින පාටිය කඩාකප්පල් වෙන්න අයිෂා දාන පාටියෙදි…………………………………….මේ පාටියෙ වෙන ආරවුලක් නිසා සෑම් මිගෙල් එක්ක තරහවෙලා යනවා.කරාතේ තරඟාවලිය බලන්න එන්නෙ නෑ කියලත් කියනව,
ලුවී කරපු දේ නිසා ලරූසෝට අලුත් කාර් එකක් ජොනීටදෙන්න සිද්ධ වෙනවා.මේ සිද්ධිය නිසා ලරූසෝයි ජොනීයි පොඩ්ඩක් බොන්න බාර් එකට යනව.
ගිහිල්ල හොඳට ගහල දෙන්න එනව රෑ ලරූසෝගෙ ගෙදර කරාතේ පාරක් දාන්න……..
කරාතේ ගහන්න එන ජොනී දකින්නෙ හිතාගන්නවත් බැරි දෙයක්ක්ක්ක්ක්. මොකද්ද ඒ??????????
…………………………………………………………………………………………
ලරූසෝ දැනගන්නව තමන්ව රොබී විසින් රවට්ටල කියල.ලරූසෝ කරන්නෙ රොබීට අපහු ගෙදරට එන්න තහනම් කරනව,කරාතේ පුරුදු කරන්නෙත් නෑ කියල ගෙදරින් එලවල දානව….
ඔන්න ඔහොමයි අද කොටස ඉවරවෙන්නෙ…………………………ඊළඟට එන්නෙ මේ කතාමාලාවේ පලවන කතා සමයෙ අවසන් කොටස,,,,,,,,,,,,,,,,,,,,,,
එහෙනම් අවසන් කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
ELooo😏😏😒💙💙💙
Elamah bro
Riverdale season 2 sub dennako loku udawwak
Riverdale season 2 sub dennako loku udawwa
අවසාන කොටස ඉක්මනට දෙන්න
Thanks For Sub….
tnxx bn.okkoma download kara…..😍😍
Bro meke awasana download links set eka wada karanne naa nee.wena link ekak nadda.😟😤
Thanks machan sub ekata
Season 6 sub ekth dnnko
Season 6 eke sub one
Season 6 Sinhala sub one