Cobra Kai (2018) [S01 : E10] Sinhala Subtitle
මේ තමයි මේ Cobra kai කතාමාලාවෙ පළවන කතාසමයෙ දසවන එහෙමත් නැත්තන් අවසන් කොටස…….හැකි ඉකමණින් තමයි ඔයාල වෙනුවෙන් මේ කතාමාලාව අරගෙනආවෙ.එහෙනම් අපි බලමු අවසන් කොටසෙ මොකද වෙන්නෙ කියල.
මේ කතාමාලාවෙ හොඳම කොටස මේක කිව්වොත් හරි.ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.මේ කොටස පුරාවටම තියෙන්නෙ 18න් පහළ කරාතේ තරඟාවලිය,කරාතේ කණ්ඩායම් රාශියක් මෙහි තරඟ වදිනව,ඒ අතරින් කැපී පෙනෙන දක්ෂකම් පෙන්නන්න Cobra Kai එක සමත්වෙනව.කොහොම උනත් රොබී කරපු බොරුව නිසා ලරූසෝ නොයා ඉන්න හිතන් හිටියත් ඔහුගෙ බිරිඳ විසින් අදහස වෙනස්කරවල ලරූසෝ ඇතුළු මුළු පවුලම මේ තරඟාවලිය බලන්න එක්කන් එනව,විශේෂත්වය තමයි රොබී ලරූසෝගෙ සහය නැතුව තනිව තරඟ වැදීම.කොහොම හරි තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නෙ මිගෙල් සහ රොබී.කවුරු මේ තරඟාවලිය ජයග්‍රහණය කරාවිද???????????? ජොනීට මොනව හිතෙයිද??????????????
………………………………………………………………………………………………………..
තරගාවලිය අතරතුර සෑම් සහ මිගෙල් අතර බහින්බස් වීමක් ඇතිවෙන නිසා සෑම් ඇතුළු ලරූසෝ පවුල තරඟාවලිය අවසන් වෙනකන් ඉන්නෙ නැතුව ගෙදර යනවා.අවසන් මහා තරඟෙ රොබීගේ පුහුණුකරු විදිහට ආපහු කටයුතු කරන්න ලරූසෝ හිත හදාගන්නව………..
…………………………………………………………………………………………………………
…………………………………………………………………………………………………………………………………………………………………………………………ගෙදරට ආපු සෑම් තමන් පොඩිකාලෙ තාත්ත එක්ක කරාතේ ගහපු පොටෝ බලල ආපහු කරාතේ පුහුණුවෙන්න අධිෂ්ඨාන කරගන්නව……………….
මේ අතරෙ රොබීව එක්කන් ලරූසෝ යනව මිස්ටර් මියාගි තමන්ට කරාතේ උගන්නපු මියාගි ඩෝජෝ එකට.ඒ රොබීට එතන පුහුණුවීම් ලබල දෙන්න…………..ඒක අපට දෙවන කතා සමයෙන් දකින්න පුළුවන්.
Cobra Kai එක තරඟාවලිය ජයග්‍රහණය කරත් ජොනීගෙ හිතට එච්චර හරි නෑ මොකද මිගෙල් අතින් පහර කෑවෙ තමන්ගෙ පුතා නිසා.පුතා ගුටිකනකොට මොන තාත්තටද සතුටු හිතෙන්නෙ????
කතාව අවසන් වෙන්නෙ ලොකු විශ්මජනක සිද්ධියක් සිදුවෙමින්……..ඒකෙන් ජොනී ෆුල් හොල්මන් වෙලා යනවා…………..
මොකද්ද මේ විශ්මයජනක සිදුවීම???????
මොකද්ද කියල දැනගන්න කතාව බලන්නම ඕන……….තාමත් නොබලපු අයටයි මේ ආරාධනය……………………….
ඒ වගේමයි විශේෂයෙන් කියන්න ඕන උපසිරස පිළිබඳව අදහස්,උදහස්,යෝජනා,චෝදනා තියෙනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න………….
මොකද ඔයගොල්ලන්ගෙ ඒ වචන වල හයියෙන්,වචන වල දිරිමත් කිරීමෙන් තමයි මේ උපසිරස ලබාදෙන්න කටයුතු සැලැසෙන්නෙ.
එහෙනම් මෙතෙක් කල් අපි සමඟ එකතුවෙලා මේ කතාව රසවින්ඳ ඔබ සැමට ගොඩක් ඉස්තුතී….
එහෙනම් තවත් උපසිරසක් එක්ක ළඟදීම මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
සබ් වලට ස්තූතිය saho..jayawewa !
thanks bn sub ekata….. okkoma epi. tika gathththa mekata comment ekak dagena thanks kiyagena yannam …..😅 elama
Thanks machan sub ekata
Great work bro
Bro Ogollo season 2 ekata sub denne nadde?