Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitle
ගොඩක් අය කමෙන්ට් කරල දිරිමත් කරනව අඩු නිසාත්.ගොඩක් අය බලන්නෙත් නෑ කියල හිතෙන නිසාත් කතාව කෙටියෙන් කියන්නම්.
ලරූසෝ ගාව ජොනීගෙ පුතා හොඳට වැඩ ඉගෙන ගන්නව.ලරූසොත් බොහොම ආදරෙන් තමන්ගෙ පුතෙක්ට වගේ බොබීට සලකනව.හැමදේම කියල දෙනව.මේ අතරෙ ජොනීගෙ කරාතේ ඩෝජෝ එකෙත් හොඳ සෙට් එකක් පුහුණුවීම් ලබනව.
අද කොටසෙ ජොනීයි,මිගෙල්ගෙයි ජිවිතේ ලොකු වෙනසක් ඇතිවෙනව….මිගේල්ට සෑම් සෙට් වෙලා මිගෙල් සාම එක්ක පෙම් හමුවකට යනවා………….එතකොට ජොනී තමන්ගෙ Cobra Kai එකට පනවල තියෙන තහනම ඉවත් කරගන්න කරාතේ රැස්වීමට යනව.කවුරු දිනයිද?????කවුද පොර??????
මිගෙල්ද??????? ජොනීද??????????
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
Tnx machan sub ekata…
අනික් කොටස ඉක්මනට ලබා දෙන්න
thanx broo
Mama ආසාවෙන් balana patta tv සිරස් ekak mcn sub ekata thanks 🙏 .
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks yalu machan sub ake warge dunnoth moko samahara downlod linke wada na machan sub warge dammanam wenama hari down lode parak daganna puluwan
supiri
Thanks machan sub ekata