El Chapo (2017) [S01 : E04] Sinhala Subtitle

February 05, 2018 Senior Subtitler

චපෝ එයාගේ යාලුවා රායෝ මරපු පලියයි, ගුවේරෝගේ පවුලේ අය මරපු පලියයි ගන්න අවෙන්දානොස් සහෝදරයෝ මරන්න මාන බලද්දී, අවෙන්දානොස් සහෝදරයෝ චපෝව මරන්න උත්සහ කරන කරනවා. ඒ අස්සේ ආණ්ඩුව අමාදෝව ඉත්තෙක් කරගෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ පාලනය ආණ්ඩුව අතට ගන්නවා. ගිය කොටස ඉවර වෙන්නේ චපෝව මරණවා කියලා අමාදෝ විසින් ජෙනරාල් බ්ලන්කෝට සහතික වෙමින්.

ඉතින් මේ කොටස පටන් ගන්නේ 1994 මැයි 24 වෙනිදා මෙක්සිකෝවේ හිටිය ජුවාන් ජීසස් පොසාදස් ඔකම්පෝ කියන කාර්දිනල්තුමාව ගුවාදලාහරා එයාර්පෝර්ට් එකේ දී  මරණ සිද්ධියෙන්. එදාම, ඒ වේලාවේම, එතනදීම චපෝවත් මරන්න අවෙන්දානොස්ලා මිනිස්සු එවනවා. දවස් තුනක් ඇතුලත වෙන විස්තරය ලස්සනට චපෝගේ පැත්තෙනුත්, අවෙන්දානොස්ලාගේ පැත්තෙනුත්, කාර්දිනල්තුමාගේ පැත්තෙනුත් මේ කථාවෙන් පෙන්නනවා. මේ කථාව එල් චපෝ කියන මෙක්සිකන් මත්කුඩු ජාවාරම්කාරයාගේ ජිවිත කථාව නිසා ඔයාලට පුළුවන් මේ විස්තර කරලා මේ කාදිනල්තුමා මරපු දවසේ අන්තර්ජාලයේ ගිය නිවුස් බලන්න. හැබැයි ඒ නිවුස් එදා තිබුණ මෙක්සිකන් ආණ්ඩුවට ඕනේ විදිහට ගිය නිවුස්. ඇත්තටම වුන දේ අද කථාව බැලුවම ඔයාලට දැන ගන්න පුළුවන්.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Darshana Abeysekara
3 Movies
21 TV Series
24 Total
Discussion (10)
  • losaka Unregistered
    Windows 10 Chrome 64

    ‌නියමයි සහෝ ස්තුතීයි ….

  • upul Unregistered
    Windows 10 Chrome 63

    Thanks machan..

  • chin Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Mekata sub denakal balagena hitiye…thnx……saho……supiriyatama sub wada

  • Laxe Unregistered
    Windows 7 Chrome 63

    Thanks bro….. sub ekata… niyama series eka……..

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    the sopranos tv show 1ka tath sub denna hakinam

  • කැලුම් Unregistered
    Windows 7 Chrome 61

    සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

  • shean Unregistered
    Windows 10 Chrome 63

    සබ් එකට බොහොම ස්තුතියි…… NIYAM WADAK …..AL….AL…… IWAR WENKANM DENN BALANN……..

  • Pathum Unregistered
    Windows 10 Chrome 64

    ? thanks

  • Wikum Abeyrathne User
    Windows 8.1 Chrome 63

    thanx 4 sub mcn..

  • Lahiru Madhusankha User
    Windows 10 Chrome 64

    එලම සහෝ බොහොම ස්තූතියි……..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search