El Chapo (2017) [S01 : E09] Sinhala Subtitle
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
ඔන්න අපි පළවෙනි කථා මාලාවේ නමයවෙනි කොටස එහෙමත් නැත්තන් අවසාන කොටසට ආවා. ගිය කොටසින් අපි බැලුවේ එල් චපෝව අල්මොලෝයා හිර ගෙදරට දාන විදිහයි ජනරාල්ගේ පරණ අපරාධයක් ගැන පත්තරේට ලිපියක් ලියන කතෘව ජනරාල් මරන විදිහයි ඊට පස්සේ ජනරාල්වත් කොන්රාදෝ මරන කොටසයි.
ඉතින් මේ කොටසේත් ගොඩක් තියෙන්නේ චපෝගේ හිර ගෙදර ජිවිතේ ගෙවෙන හැටි වගේම පොඩි කාලේ චපෝ කොහොමද මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙන්නේ කියලයි. චපෝ අල්මොලෝයා හිර ගෙදරින් පනින්න සැලැස්මකුත් හදනවා. එහෙනං ඔයාලා බලන්න ඒ සැලැස්ම සාර්ථක වෙලා චපෝට ආපහු පරණ පුරුදු නිදහස් ජිවිතයට එන්න පුළුවන් වෙයිද කියලා.
පුළුවන් ඉක්මනටම දෙවැනි කථා මාලාව අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලාට ආයුබෝවන්.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
එල් චපෝ නෙවෙයිනේ නියම වැඩ කරු. කොන්රාදෝ තමයි පොර. මල්ලි ඔබට බොහොම ස්තුතියි. නිහතමානීව අප වෙනුවෙන් මේ සීරීස් එකට සබ් දුන්නට. අනිත් සීසන් එකටත් මේ වගේම උනන්දුවෙන් සබ් දෙයි කියලා බලාපොරොත්තුව ඉන්නවා. ඔබට ජය!!!
Thanks Bro..sesan 2 ekatath ohomma damu sub elzzzz?
Thanks……….. niyam wadak kleee….ikmantam sub dunaaa…al aaaaaa sesan 2 ekatath ikmantam denn balannkoooo………
2නි සීසන් එකත් මේ වගෙම දෙයි කියලා එල් චාපො ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා… සබ් එකට බොහොම ස්තුතියි සහො… ??
ස්තුතියි සහෝ පුඑවන් ඉක්මණින් සිසන් එකම සබි ලබා දුන්න එකට ජය වෙිවා !!! සිසන් 2 එකත් උත්සහා කරලා බලන්න
Thanks bro…..jayawewa….!
patta brooooooo the sopranos show 1katath sub denno
Thanks machan…….jayawewa…..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
එලම සහෝ බොහොම ස්තූතියි……..