El Chapo (2017) [S01 : E07] Sinhala Subtitle

/

මෙක්සිකෝවෙන් පැනලා ආපු එල් චපෝව ගෝතමාලාවේදී හමුදාවෙන් අල්ල ගන්නවා. චපෝවයි, ටොනෝවයි, කෙල්ලවයි. ඉතින් අල්ල ගත්ත මේ තුන් දෙනාව මෙක්සිකන් රජයේ ජනරාල් බ්ලන්කෝට බාර දෙන්න යන එකෙන් තමයි ගිය කොටසේ ඉවර වුනේ.

චපෝව බාර ගෙන ජනරාල් මෙක්සිකෝවේ හිර ගෙදරට අරගෙන එනවා. චපෝ ජනරාල් එක්කත් යෝජනාවක් දාලා බලනවා කොහොම හරි හිරේට නොගිහින් ඉන්න. මේ චපෝගේ කථා අස්සේ ජනරාල්ගේ ලේකම් කොන්රාදෝ ලොකු ගේමක් ගහලා ජනරාල්ව ජනාධිපති උපදේශක තනතුරින් අයින් කරලා එයා එනවා ඒ තනතුරට. ඔයාලා කොටස් දෙක තුනක ඉඳලා දැක්කනේ කොන්රාදෝ හෙමින් හෙමින් ගහන ගේම් එක. ඉතින් ඊට පස්සේ අලුත් ජනාධිපති උපදේශක කොන්රාදෝ එක්කත් චපෝ යෝජනාවක් දාලා බලනව ගැල වෙන්න. මේ සැරේ නම් ලේසි වෙන පාටක් නෑ. කථාව බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

7.9
IMDB

Year : 2017

Actors : Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

A look at the life of notorious drug kingpin, El Chapo, from his early days in the 1980s working for the Guadalajara Cartel, to his rise to power of during the '90s and his ultimate downfall in 2016.

Senior Subtitler

Movies

3

Tv Episodes

21

  • Download : 2764
  • File Size : 9.567KB
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ස්තුතියී සහෝ ටිකක් පරක්කුයි නේද ජය වෙිවා ?

    2018-02-16 at 11:03 am
  • සමිත හිරුෂාන් Unregister User
    Android 6Chrome 54

    Thnkz bro

    2018-02-16 at 1:08 pm
  • කැලුම් Unregister User
    Windows 7Chrome 64

    සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

    2018-02-16 at 1:23 pm
  • Pathum Unregister User
    Windows 10Firefox 59

    Sub ekata Thanks twa podak ikmanta denna puluwanm Fatta..parakku unat aulk na thanks bro?

    2018-02-16 at 2:21 pm
  • Wikum Abeyrathne User
    Windows 8.1Chrome 64

    thanx 4 sub…

    2018-02-16 at 5:20 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 64

    Thanks machan…..jayawewa……!

    2018-02-17 at 7:21 am
  • kasun Unregister User
    Windows 7Firefox 58

    loweth naaaaaaaaaaa

    2018-02-19 at 1:12 pm
  • Lahiru Madhusankha User
    Windows 10Chrome 64

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:21 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *