El Chapo (2017) [S01 : E06] Sinhala Subtitle

February 11, 2018 Senior Subtitler

අන්තිම කොටසේ දී චපෝ, ටෝනෝයි තව කෙල්ලෙකුයි එක්ක එල් සැල්වදෝර් යන්න මෙක්සිකෝවෙන් පැන ගන්නවා. එතනින් තමයි කථාව ඉවර වුනේ. ඉතින් මෙක්සිකෝවේ ඉඳලා එල් සැල්වදෝර් යන්න ඕන ගෝතමාලාව හරහා. චපෝ ඇතුළු සෙට් එක මෙක්සිකෝ – ගෝතමලා බොඩරේ පනින එකයි ගෝතමාලාවේ ඉඳලා එල් සැල්වදෝර් යන ඒවා තියෙන්නේ මේ කොටසේ.

කොහොමින් කොහොම හරි චපෝ අනිත් දෙන්නත් එක්ක ගෝතමාලාවටත් එනවා. මෙක්සිකන් රජයත් දන්නවා චපෝ ගෝතමලාවට ගියා කියලා. ඉතින් මෙක්සිකන් ජනාධිපති ගෝතමාලා ජනාධිපතිට කථා කරලා චපෝව අල්ලන්න කියනවා. මේ කොටසින් අපි බලමු චපෝ ගෝතමාලාවට, එල් සැල්වදෝර් වලට ගිහින් මොකද කරන්නේ කියලා. ආපහු බිස්නස් කරන්න පුළුවන් වෙයිද කියලා සහ කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Darshana Abeysekara
3 Movies
21 TV Series
24 Total
Discussion (10)
  • kasun Unregistered
    Windows 7 Firefox 58

    thanks colloooo

  • Jeewantha Unregistered
    Windows 10 Firefox 58

    බොහොම ස්තුතියි.

  • bale Unregistered
    Windows 7 Chrome 64

    thnq saho sub ekata.nacos ekata sub dena eka nathara kalda?

  • losaka Unregistered
    Windows 10 Chrome 64

    Thank u bro

  • Kaushan Herath Unregistered
    Windows 10 Firefox 58

    අනිත් ටිකත් ඉක්මනටම දියන් මචං.සේරම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඔයාගෙ සබ් එක තමයි එන්න තියෙන්නෙ.? පුලුවන්නම් ඔහොමම Narcos ඉතුරු ටිකටත් සබ් දියන්.තව එපි 6 k විතරනේ තියෙන්නේ ?

  • කැලුම් Unregistered
    Windows 7 Chrome 63

    සබ් එක දෙනකන් මග බලන් ඉන්නෙ මචො තව කොටස් තුනයි එකත් ඔබට පුලුවන් හැකි ඉක්මනින් දෙමු… 2නි සීසන් එකත් මේ වගෙම දෙයි කියලා එල් චාපො ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා…. සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

  • Rajitha Unregistered
    Windows 7 Chrome 64

    Thanks machan……jayawewa….>>>!

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Wikum Abeyrathne User
    Windows 8.1 Chrome 63

    thanx 4 sub mcn..

  • Lahiru Madhusankha User
    Windows 10 Chrome 64

    එලම සහෝ බොහොම ස්තූතියි……..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search