El Chapo (2017) [S01 : E05] Sinhala Subtitle
ගුවාදලාහරා එයාර්පෝර්ට් එකේ දී චපෝව මරන්න අමාදෝ සහ අවෙන්දානොස්ලා උත්සහා කලාට ඒක සාර්ථක වෙන්නේ නෑ. හැබැයි එදා එතැනදී මත් ද්‍රව්‍ය ජාවාරමට, පාතාලයට, රජයේ දුෂණ වලට විරුද්ධව කථා කරන ජුවාන් ජීසස් පොසාදස් ඔකම්පෝ කාර්දිනල්තුමාව රජය විසින් කුමත්‍රණකාරීව මරා දමනවා. කාර්දිනල්තුමාගේ මරණයට රජය විසින් අහු කරන්නේ චපෝව. චපෝගේ ඔලුවට ලොකු මුදලක් දෙනවා කියලා රජයෙන් ප්‍රචාරය කරනවා.
හැංගිලා ඉන්න චපෝ කොහොමහරි උත්සහා කරන්නේ ගෝතමාලාව හරහා එල් සැල්වදෝර් වලට පැන ගන්න. හිතන තරම් ඒක ලේසි වෙන්නේ නෑ. පොලිසියෙන්, හමුදාවෙන්, අමාදොගේ කට්ටිය චපෝව අල්ලන්න හොයනවා මදිවට මිනිස්සුත් හොයනවා රජයෙන් චපෝගේ ඔලුවට දෙනවයි කිව්වා සල්ලි ගන්න. අමාදෝගේ කට්ටිය ගවේරෝ සහ ස්මයිල් ගැන සෙවිල්ලෙන් ඉන්න හින්දා චපෝට එයාලා ගෙනුත් උදව් ගන්න බෑ. එහෙනං අපි මේ කොටසින් බලමු චපෝ මෙක්සිකෝවෙන් පනින්නේ කොහොමද කියලා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
සබ් එකට බොහොම ස්තුතියි සහො… ??
නියමයි නියමයි ස්තූතියි ?
Thanks bro……..jayawewa…..!
Thank s bro…
Ela ela saho….me dila tiyenne…..supiriyatama sub tika denawane…..
niyamai bro….. Pattama thanks ikmanatama dunnata…. ela….
please admin “narcos” eke ithuru sub tikath ikmanata denna……
Niyamai macho Thanks
thank you bn big little lies tv show 1kth denno
thanx 4 sub mcn..
එලම සහෝ බොහොම ස්තූතියි……..