El Chapo (2017) [S01 : E01] Sinhala Subtitle
NETFLIX එකෙන් දෙන තවත් සුපිරිම SERIES එකක් තමයි EL CHAPO. මේක පෙන්නන්න පටන් ගත්තේ 2017 වර්ෂයෙ දී. ඒ වගේම මේ SERIES එකට IMDB වල රේටින්ග්ස් 7.9/10 ක් සහ ROTTEN TOMATOES වලින් 85%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා. මේ SERIES එකෙන් කියන්නේ හෝකින් ගුස්මාන් ලොයෙරා එහෙමත් නැත්තම් EL CHAPO කියන මෙක්සිකානු කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.
මෙක්සිකෝවේ ගුආදලහාරා කාර්ටෙල් නායකයා මිගුවෙල් එන්ජෙල් යටතේ වැඩ කරන එල් චපෝ එහෙමත් නැත්තම් අපේ කතා නායකයාට ඕනේ කාගේවත් යටතේ වැඩ නොකර Boss කෙනෙක් වෙන්න. ඉතින් එයා කොලොම්බියාවේ ඉන්න කුඩු රජු පැබ්ලෝ එස්කොබාර් එක්ක එකතුවෙලා එයාගේ ඉලක්කයට යන පලවෙනි පියවර තියන එක තමයි මේ කොටසින් අපි බලන්නේ.
කම්මැලි නැතුව බලන්න පුළුවන්, දිගින් දිගටම කුතුහලය පිරිච්ච කතාවක්. බලන්න. රස විඳින්න. අපි ඊළඟ කොටසින් හම්බවෙමු.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
සබට ස්තූතියි සහෝ
thanx 4 sub mcn..
මොකද්ද මේ සබ් කරලා තියන විදිහ.කරන්න බැරි නම් ඒ විදියට ඉඳපන්.හරියට කරන්න පුලුවන් එකෙක්ට අවස්තාව දීලා.සබ් එක යන්නේ එක විදිහකට video එකේ යන්න වෙන මඟුලක්.
Netflix original video එක download කර ගන්න. සිංහල sub එක හදලා තියෙන්නේ ඒ video එකට. තියෙන video ඔක්කොටම ගැලපෙන විදිහට නම් sub හදන්න බෑ යාලු.
එලම සහෝ බොහොම ස්තූතියි……..
Bro good work mchan … apita season 3 eka denne nedda ???
Thanks bn