El Chapo (2017) [S01 : E08] Sinhala Subtitle
එල් චපෝව මෙක්සිකන් රජයෙන් හිරේට දාන්න වැඩ කටයුතු කරන අතරේ කොන්රාදෝ කුමන්ත්‍රණයක් කරලා ජනරාල් බ්ලන්කොව ජනාධිපති උපදේශක තනතුරින් අයින් කරලා කොන්රාදෝ ඒ තනතුරට එනවා. ජනරාල් එයාට විරුද්ධව ලිපිය ලියපු කතෘ හොයාගෙන යනවා කොහොමද කවුද ඒ විස්තර දුන්නේ කියලා හොයා ගන්න. එහෙමයි ගිය කොටස ඉවර වුනේ.
ඉතින් මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ එල් චපෝට හිර ගෙදරදී වෙන දේවල් සහ ඒ කරදර වලින් බේරෙන්න චපෝ ගන්න ක්‍රියා මාර්ග මොනවාද කියලත්. ඒ වගේම ජනරාල්ට විරුද්ධව පත්තරේට ලිපිය ලියපු කතෘට ජනරාල් කරන දේත්, කොන්රාදෝව හොයා ගෙන යන ජනරාල්ට මොකද වෙන්නේ කියලත් මේ කොටසින් ඔයාලාට බලා ගන්න පුළුවන්.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
Ela bro Thanks.. dawsata 10parak vitra awit blnwa oyage sub eka dalada kiyla…Thanks bro sub ekata ilaga ekath ikmanta damuu?
අවසාන එපියත් ඉක්මනටම දෙමු.මේ දක්වා නොකඩවා දුන්නට තෑන්ක්ස් බ්‍රෝ ?
Thank u bro S02 akat tiyanwa akat oyama karanna ballan
X-Files aluth season ekatath sub denna.obata jaya…..
ඉතා ඉක්මනින්ම සබ් එක දාලා තියෙනවා දැක්කාම මාර සතුටුයි. ඔබට ජය!!!
Thanks machan……jayawewa…..!
සබ් එකට බොහොම ස්තුතියි සහො… ??
thank kuuuuuuuuuuuu
එලම සහෝ බොහොම ස්තූතියි……..