• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Genius (2017) [S01 : E05] Sinhala Subtitle

Genius (2017) [S01 : E05] Sinhala Subtitle

2019/10/19 at 6:21 pm
K.A Raveen

ඔන්න එහෙනම් මේ කතාවට හොඳ ප්‍රතිචාර තියෙන නිස පුලුවන් ඉක්මනින් මාත් කතාව ගේන්න උත්සහ කරනවා. මේ අද ගේන්නේ 5වෙනි කතාංගයයි.

කලින් කතාව මතක් කරන් ඉමු. කතාවේ මුලම මාරි කියුරි සහ පියරේ කියුරි. එයාලගේ හොඳ විස්තරයක් ඔයාලට දකින්න පුලුවන් උනානේ. අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ වැඩ පටන් අරන්. එතන එවුන්ට පිසික්ස් උගන්වන්න ගිහින් ලොක්කගෙනුත් බැනුම් ඇහුවනේ. අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ රස්සාවට ගියත් තමන්ට තිබ්බ පිසික්ස් පිස්සුව නැති කරගන්නේ නෑ. ලිපි ලියනවා විවිධ සොයාගැනීම් ගැන. මහාචාර්වරු පස්සේ යනවා. මේ හැමදේටම උදව් වෙන්නේ මිලේවා. බැරිම තැන උදව්වට මිකෙලේ බෙසෝවත් ගෙන්න ගන්නවා. ඒකෙන් මිනිහට හොඳ ජොබ් එකක් හම්බවෙනවා. කොහොම උනත් අයින්ස්ටයින්ගේ පවුල් ආරවුල් වෙන්න පටන් අරන් කියලා කතාව පෙන්නනවා. ඇත්තටම ඒක මේ කතාංගයේ නෙමේ මුල ඉදන්ම තිබ්බා. ඒක බොහෝ විද්‍යාඥයින්ට පොදු දෙයක් වගේ. අද කතවේ මාරි කියුරි ඒක පහදලා දෙයි. අයින්ස්ටයින්ගේ අම්මයි මිලේවගෙයි ප්‍රශ්න. නැන්දම්මා ලේලි ප්‍රශ්න. ඒ අස්සෙන් අර ආතල් එකේ වින්ටෙලර්ස්ලාගේ පුතා ජුලියස් ඌට පිස්සු හැදිලා අම්මව මරණවා. ඒ අස්සේ මන් කලින් කිව්වා වගේ අයින්ස්ටයින් සුපිරිම සොයාගැනීම කරනවා. සාපේක්ෂතාවාදය. ඒක හිතෙන්නේ ළමය එක්ක සෙල්ලම් කරද්දී. ලේසි පහසු නෑ. නිව්ටන්ගේ නියමයකට පහර ගහන්නේ. නිව්ටන් අයින්ස්ටයින්ගේ කාලේ දෙවි කෙනෙක් වගේ. එයාට විරුද්ධවමත ඉදිරිපත් කරනවා කියන්නේ ආයේ ඉතින්.... ඔය භෞතික විද්‍යාව හදාරන ඈයෝ එහෙම දන්නවා නිව්ටන් නියම යොදන්න බැරි ඔයාව අවස්ථාව ගැන. සමුද්දේශ රාමු ද මොනාද මන්දා කියලා ඉගෙන ගන්නවා ඔව්වා. අයින්ස්ටයින්ව ගණන් ගන්නේ නැතුව හිටියට අන්තිමට මැක්ස් ප්ලාන්ක් හොයන් එනවා. අද කතාව එහෙනම් බලලා ඉන්න....
සිංහල උපසිරැසිය ලබා ගන්න 1685
Genius (2017) Sub Collection
Previous Episode
Genius (2017) [S01 : E04] Sinhala Subtitle
Next Episode
Genius (2017) [S01 : E06] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    දිගටම සබ් දෙමු….

    2019-10-20 at 1:00 am
    Reply
  • Dinethra Pathum User
    Android 9Chrome 77

    සබ් එකට තෑන්ක්ස් සහෝ,පුලුවන්නම් ඉක්මනට සබ් ටික දෙන්න

    2019-10-20 at 8:24 am
    Reply
  • Suraj Unregistered User
    Windows 10Opera 63

    machan sub eke bagayai thiyenne
    line 400i

    2019-10-20 at 9:46 am
    Reply
    • පසිදු සාරංග ExPERT Subtitler
      Windows 7Chrome 77

      දැනුවත් කලාට ස්තුතියි සහෝ.. Fixed

      2019-10-20 at 3:31 pm
  • Marry Unregistered User
    Android 7Chrome 77

    Thanks sub akta ithuru tikath ekmnta dendoo

    2019-10-21 at 2:32 pm
    Reply
  • Amil Gamage Unregistered User
    Windows 10Chrome 77

    Thanks Very Much

    2019-10-22 at 10:06 am
    Reply
  • Sadeepa Thewidu User
    Android 4.4Chrome 76

    සබ් එකට ස්තූතියි !!සහෝ ඊලග කොටස් වාල්ටට්ත් සබ් එක දෙනකන් බලන් ඉන්නවා

    2019-10-22 at 8:35 pm
    Reply
  • kasun Unregistered User
    Windows 10Chrome 77

    mewage ewa denawata patta thanks

    2019-11-01 at 7:34 am
    Reply
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-10-14 at 6:28 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms