ආයුබෝවන් Godless රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ කතාමාලාවෙ 4වන කොටසත් අරගෙනයි. Imdb අගය 8.5ක් ලෙස සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Fathers & Sons (පියවරු සහ පුතුන්)ලෙසයි. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. ෂෙරීෆ් මැක්නිව් එනවා රෝයි සහ ෆ්‍රෑන්ක් කල්ලිය අතර ගැටුම සිදුවුණ තැනට. එතෙන්දි ඔහු තේරුම් ගන්නවා රෝයි කිව්වෙ ඇත්ත බව. මේරි ඇග්නස්ගෙ පිහිටෙන් සිරකූඩුවෙන් එලියට ආව වයිටි නගරයේ කාන්තාවනුත් එක්ක ඇලිස්ගේ ගොවිපොළට ගියා රෝයිව ආපහු සිරභාරයට ගන්න. ඒ වුණත් ඇලිස් කොහොමහරි ඒක නතර කලා. මාෂල් කුක් ෆ්‍රෑන්ක්ව හොයන්න හමුදා රෙජිමේන්තුවක සහය ලබාගන්න ගියා මතකනෙ, යන අතරමගදි ඔහුට A.T ග්‍රිග්ව මුණගැහෙනවා. එතනදි පිරිමි ලමයෙක් ඔහුට පණිවිඩයක් ලබා දුන්න මතකනෙ, ඉන් පස්සෙ ඒක ග්‍රිග් අතට පත්වුනා. ඒ මොකද්ද කියල ඔයගොල්ලන්ට මතක් වෙන්න ඇති එහෙම නොවුණනම් අද කොටසෙන් ඒ ගැන දැනගත්තහැකි. ඔය සේරම අතරෙ වයිටි යනවා නීග්‍රෝ වැයික්කියට ,ඒ ලුයිස් නම් ගැහැණු ලමයගෙන් සංගීතය ඉගෙනගන්න ( එහෙම තමයි වයිටි කියන්නෙ). හැබැයි ඇයගෙ මාමා රැන්ඩල් එච්චර කැමති නෑ ඒකට. රෝයිනම් නිකම් ඉන්නෙම නෑ ඔහු ට්‍රකීට ජීවිතය උගන්වනවා හෙමින්. කොහොමහරි අවසානයේ අර පෙරකී හමුදා රෙජිමේන්තුව මුණගැහෙන්න ගිය මාෂල් කුක්ට ඒ වෙනුවට හමුවෙන්නෙ තමන්ගෙ මරණය, ඒ ෆ්‍රෑන්ක් කල්ලියෙන්. අද එතැන් සිට…ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්.
විශේෂ-
දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට 🙂🙂 ඉතුරු ටිකක් හිමීට දෙමු 👌😍😗🙂
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 අනිත් ටිකත් දෙන්නම්.
ස්තුති හසිත සහො.
බොහොම ස්තූතියි, සෑම් 🙂
thanks bro……
thnks saho sub ekata
elazzz….
Thanks..5/6/7 ta sub denne neda?..
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠
1kenma bala nawawwwwwaaaaaaaaaa
Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team
Thanks machan sub ekata