Godless (2017) [S01 : E07] Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Godless කතාමාලාවෙ 7 වන එහෙමත් නැත්නම් අවසන් කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 9.1ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Homecoming නමින්. පසුගිය කොටස ටිකක් මතක් කලොත්...අපිට දකින්න ලැබුණා ඩෙව්ලින් නිවුන් සහෝදරයන්  ෆ්‍රෑන්ක් කල්ලියට එකතු වුණ විදිය ( මම හිතන්නෙ රෝයිට ෆ්‍රෑන්ක්ව අත්හැර යාමේ අදහස එන්නෙ එතනින්). ඒ වගේම අර රෝයි ලඟ තියන ලියුම ඔහුට ලැබුණ විදියත් අපි දැක්කා. ඒක මුල්කරගෙන ඇතිවුණ ආරවුල නිසයි අන්තිමේදි රෝයි ෆ්‍රෑන්ක් කල්ලියට සමුදෙන්නෙ. තමන් තවත් ලාබෙල්වල සිටියොත් නගරයේ අය කරදරේ වැටෙන බව දන්න රෝයි ගුඩ් ඇලිස්ටත් ට්‍රකීටත් අයෝවිටත් සමුදීල නගරයෙන් යන්න යනවා, ඒ තමන්ගේ සහෝදරයාව මුණගැහෙන්න කැලිෆෝනියාවලට. ඔය අතරෙ කපටි පත්තරකරු A.T ග්‍රිග් විසින් රෝයි ගුඩ් ලා බෙල් නගරයේ සිටින බවට පත්තරේ පල කල ලිපිය දකින ෆ්‍රෑන්ක් ( ග්‍රිග් එය පලකරන්නේ ෆ්‍රෑන්ක් එය දකින බව දන්න නිසාමයි) පිටත් වෙනවා ලාබෙල් වෙත යන්න. ඔය වගෙ සිදුවීම් වගයක් තමයි පසුගිය කොටසෙන් අපි දැක්කෙ. අද එතැන් සිට...

   කතාමාලාවේ අවසානය තෙක් අප හා රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තූතියි

<><><><><><><><><><><><><><><><><><><><><><><><><><> විශේෂ- * අක්‍රීයව තිබූ ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇත. *දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.  
8.4
IMDB

Year : 2017

Actors : Jack O'Connell, Michelle Dockery, Scoot McNairy, Merritt Wever

Frank Griffin, an outlaw terrorizing the 1880s American West, hunts down Roy Goode, his partner turned enemy. Roy hides out at a ranch as Frank's chase leads him to La Belle, New Mexico - a town mysteriously made up almost entirely of women.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1739
  • File Size : 16.702KB
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝදරයා මං වෙනුවෙන්ම මේ ටීවිසීරිස් එකෙ උපසිරැසි දුන්නට..🙂 ඔබට ජය සහෝ 😍🙂

    2018-04-18 at 6:25 am
  • hegoda Unregister User
    Windows 10Chrome 65

    බොහොම ස්තූතියි. තවත් මෙවැනි කතා ඉදිරිපත් කරන්න.

    2018-04-18 at 7:01 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    අනිවා සා⁣හො ගොඩාක් ස්තුති ආයිත් හොද කතාවක් පුලුවන්නම් දෙන්න බලන්න.ස්තුති.👍👍

    2018-04-18 at 8:41 am
  • tharindu gunarathna User
    Windows 7Opera 52

    thanks හසිත bro….

    2018-04-18 at 9:22 am
  • tharindu gunarathna User
    Windows 7Opera 52

    black mirror tv show sub plz….

    2018-04-18 at 2:27 pm
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-19 at 1:35 am
  • Mithun Unregister User
    Android 7Chrome 64

    හසිත සහෝ පුලුවන් නම් මෙකටත් උපසිරැසි කරන්නකො බලම් උන්න හොද animation මුවි එකක්Peter Rabbit2018Adventure / Animation / Comedy / Family / Fantasy

    2018-04-19 at 8:24 am
  • kasun Unregister User
    Windows 7Firefox 59

    supa kathawak machoo

    2018-04-22 at 12:48 pm
  • dilshan Unregister User
    Windows 10Chrome 65

    thx bn mekata sub dunnata ivara wenakanma… dan thama sub tika okkoma down karala ekapaara okkoma balanna yanne ….. hkz ….. thx aah.. jayaweva

    2018-04-27 at 5:17 pm
  • Ricado Damien User
    Windows 10Chrome 66

    Thank you very much for completing the series with sub Hasitha Prasad brother & Subz.lk team, all the best to Subz.lk Team………….

    2018-04-30 at 8:37 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:20 pm
  • mahesh Unregister User
    Windows 8.1Chrome 75

    bohoma sthuthi sub 7tama

    2019-07-18 at 6:54 am
  • devinda Unregister User
    Windows 7Chrome 76

    Sub Tika Gaththa Malli…Ty…Gdk Pin….

    2019-09-07 at 8:09 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-08-31 at 2:18 pm
  • Amila konara Unregister User
    Android 10Chrome 95

    කතාව ඉවර වෙනකන්ම සබ් දුන්නට තෑන්ක්ස් සහෝ
    තවත් මේ වගේ සුපිරි කතාවලට සබ් ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    2021-11-15 at 11:23 am
  • Dineth Kanishka Unregister User
    Android 6Chrome 96

    ඔක්කොම කොටස් වලට උපසිරස දුන්නට ස්තුතියි.

    2023-08-10 at 8:23 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *