සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ලක්වැසි සියලු දෙනාටම . මේ එන්නෙ Godless කතාමාලාවෙ 6 වන කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 8.5ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Dear Roy… නමින්. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. රෝයිගෙ අතීතයෙ තවත් කොටසක් දැකගන්න ලැබුණ අපිට. ඒ වගේම රෝයි ගුඩ් ඇත්තටම ලා බෙල්වල ඉන්න බව දැනගන්නවා A.T ග්‍රිග්. ඔය අතරෙ බිල් යනවා ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ව අල්ලන්න හමුදාවෙ සහය ඉල්ලගෙන, නමුත් ඒක හරියන්නෙ නෑ. අවසානයේ පොරොන්දුවූ විදියටම හීලෑකල අශ්ව රංචුවෙන් කීපදෙනෙක් පමණක් තබාගෙන ඉතිරි සියල්ලම ඇලිස් විසින් ලා බෙල් නගරයට බාරදෙනවා. තමන්ගෙ රාජකාරිය අවසන් නිසා දැන් ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ව සොයාගෙන යන්නයි රෝයි ගුඩ්ගෙ අදහස.. අද එතැන් සිට… හමුවෙමු 7වන සහ අවසන් කොටසෙන් ලඟදීම..
විශේෂ-
* අක්‍රීයව තිබූ ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇත.
*දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠
ස්තූතියි. ඉතිරි කොටස් එනතුරු මග බලා ඉන්නවාග සුබ නව වසරක් වේවා.
thawa එක කොටසයිනේ ස්තුති සහො මේ එපියට
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
thawa ekak denna macho
Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team
Thanks machan sub ekata