ආයුබෝවන් Godless රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Godless කතාමාලාවෙ 5 වන කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 8.1 ක් ලබාගත් මේ කොටස නම් වෙන්නෙ Shot the Head off a Snake කියලයි. පසුගිය කොටස ටිකක් මතක් කලොත් ඔයගොල්ලො දැක්කා..ලා බෙල් නගරයේ පතල් අනතුර. ඒ වගේම ඇලිස් ෆ්ලෙචර් අතීතයේදී මුහුණ දුන් ඒ අවාසනාවන්ත සිදුවීම සහ රෝයි ගුඩ්ගේ ලමාකාලය . ඊට අමතරව ෆ්‍රෑන්ක් ග්‍රිෆින් සොයා යන මැක්නිව්ටනම් අර රතු ඉන්දියානුවාගෙන් ගැලවීමක් නෑ වගේ, යන යන තැන ඔහුත් එනවා. නමුත් අවසානය බැලුවම මැක්නිව්ගෙ ජීවිතය ගැලවුණේ ඔහු නිසයි කියලත් හිතුණා. අද එතැන් සිට…අද කොටසින් ඔබට රෝයි ගුඩ්ගේ අතීතයේ තවත් පරිච්ජේදයක් බලාගන්නත් පුළුවන්. එහෙනම් හමුවෙමු අපි ඊලඟ කොටසින්.
විශේෂ-
දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.
බොහොම ස්තූතියි සහො උපසිරැසියට 😍😍😙
thankz bro.. kalinma sub dunnata…
thanks saho sub akta
ස්තුති හසිත සහො.👍👍👍
හසිත tahnks bro
සබ් එකට බොහොම ස්තුතියි සහෝ…පුළුවන්නම් මේකටත් සිංහල සබ් දෙන්නකො http://www.imdb.com/title/tt6468322/ Money Heist (La casa de papel)
Godless drama eka download karaganna amaru.Poddak balanna.
ලින්ක් එක අප්ඩේට් කලා.දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
loweth naaaaaa supiriyak
Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team
Thanks machan sub ekata