Godless (2017) [S01 : E07] Sinhala Subtitle
Jack O'Connell, Michelle Dockery, Scoot McNairy, Merritt Wever
ආයුබෝවන් අදත් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Godless කතාමාලාවෙ 7 වන එහෙමත් නැත්නම් අවසන් කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 9.1ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Homecoming නමින්. පසුගිය කොටස ටිකක් මතක් කලොත්…අපිට දකින්න ලැබුණා ඩෙව්ලින් නිවුන් සහෝදරයන් ෆ්‍රෑන්ක් කල්ලියට එකතු වුණ විදිය ( මම හිතන්නෙ රෝයිට ෆ්‍රෑන්ක්ව අත්හැර යාමේ අදහස එන්නෙ එතනින්). ඒ වගේම අර රෝයි ලඟ තියන ලියුම ඔහුට ලැබුණ විදියත් අපි දැක්කා. ඒක මුල්කරගෙන ඇතිවුණ ආරවුල නිසයි අන්තිමේදි රෝයි ෆ්‍රෑන්ක් කල්ලියට සමුදෙන්නෙ. තමන් තවත් ලාබෙල්වල සිටියොත් නගරයේ අය කරදරේ වැටෙන බව දන්න රෝයි ගුඩ් ඇලිස්ටත් ට්‍රකීටත් අයෝවිටත් සමුදීල නගරයෙන් යන්න යනවා, ඒ තමන්ගේ සහෝදරයාව මුණගැහෙන්න කැලිෆෝනියාවලට. ඔය අතරෙ කපටි පත්තරකරු A.T ග්‍රිග් විසින් රෝයි ගුඩ් ලා බෙල් නගරයේ සිටින බවට පත්තරේ පල කල ලිපිය දකින ෆ්‍රෑන්ක් ( ග්‍රිග් එය පලකරන්නේ ෆ්‍රෑන්ක් එය දකින බව දන්න නිසාමයි) පිටත් වෙනවා ලාබෙල් වෙත යන්න. ඔය වගෙ සිදුවීම් වගයක් තමයි පසුගිය කොටසෙන් අපි දැක්කෙ. අද එතැන් සිට…
කතාමාලාවේ අවසානය තෙක් අප හා රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තූතියි
<><><><><><><><><><><><><><><><><><><><><><><><><><>
විශේෂ-
* අක්‍රීයව තිබූ ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇත.
*දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.
බොහොම ස්තූතියි සහෝදරයා මං වෙනුවෙන්ම මේ ටීවිසීරිස් එකෙ උපසිරැසි දුන්නට..🙂 ඔබට ජය සහෝ 😍🙂
බොහොම ස්තූතියි. තවත් මෙවැනි කතා ඉදිරිපත් කරන්න.
අනිවා සාහො ගොඩාක් ස්තුති ආයිත් හොද කතාවක් පුලුවන්නම් දෙන්න බලන්න.ස්තුති.👍👍
thanks හසිත bro….
black mirror tv show sub plz….
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠
හසිත සහෝ පුලුවන් නම් මෙකටත් උපසිරැසි කරන්නකො බලම් උන්න හොද animation මුවි එකක්Peter Rabbit2018Adventure / Animation / Comedy / Family / Fantasy
Coming soon 😉
supa kathawak machoo
thx bn mekata sub dunnata ivara wenakanma… dan thama sub tika okkoma down karala ekapaara okkoma balanna yanne ….. hkz ….. thx aah.. jayaweva
Thank you very much for completing the series with sub Hasitha Prasad brother & Subz.lk team, all the best to Subz.lk Team………….
Thanks machan sub ekata
bohoma sthuthi sub 7tama