• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Guns Akimbo (2019) Sinhala Subtitle

Guns Akimbo (2019) Sinhala Subtitle

2020/03/04 at 9:53 am
පසිදු සාරංග

ඔන්න ඉතින් ගොඩ කාලයක් ගිහින් හරි සයිට් එකේ උපසිරැසි 50 කඩයිමට එන්න ලැබුන එකට ගොඩක් සතුටුයි. ඊටත් වඩා සතුටුයි ඇඩ්මින් කවීෂටත් කලින් 50ස් වෙනි උපසිරැසි කඩයිමට යාමට හැකි වීම ගැන මොකද පොර මාත් එක්ක කලින්ම කියලා තිබ්බා මට කලින් 50හා ගහනවා කියලා. හොදයි මුලින්ම මේ හැමදේම පටන් ගත්ත විදිය ගැන කිව්වොත් මම , කවිශ , සමීර සහ තවත් කිහිප දෙනෙක් සමග එකතු වෙලා 2015දී ආසාවට උපසිරැසි කරන බ්ලොග් එකක් කළා. පස්සේ පස්සේ උපසිරැසි කරන අය වැඩිවීමත් එක්ක අපි වෙබ් එකක් කරන්න පටන් ගත්තා. පොඩි පොඩි වියදම් ටිකකුත් දරලා කරන්න පටන් ගන්න අතරේ තමයි අපිට දමිත්ව සෙට් වුනේ. දමිත්ගේ වෙබ් සයිට් ගැන ඇති දැනුමත් එක්ක අපිට ගොඩක් පහසු වුනා මේ වන තෙක් සයිට් එක කරගෙන එන්න ඒ වගේම ඉදිරියටත් කරන් යන්න. ඒ විතරක් නෙමෙයි කවිශ සමීර ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දෙයක් කිව්වොත් බෑ නොකියා ඒ කාලේ ඉදන්ම සයිට් එකට මටත් වඩා ගොඩක් මහන්සි වුන අය. ඒ නිසා මම මුලින්ම ඒ අයව මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ Co - admin හසිත ප්‍රසාද් සහෝදරයා. අපිට මේ තැනට එන්න ගොඩක්ම මහන්සි වුන කෙනෙක් තමයි ඔහු. අඩුකාලයකදී උපසිරැසි 340කට ආසන්නව කරපු මේ වන විට අපේ වැඩිම උපසිරැසි ලාබියා. ඒ වගේම Co - admin ලක්ෂිත වික්‍රමරත්න සහෝව මතක් කරන්නත් ඕනේ. ඔහුත් අපි එක්ක මුල් කාලේ ඉදන්ම හිටපු සහෝදරයෙක්. ඒ නිසා ඔවුන් ගැන මතක් නොකර කොහොමත්ම බැහැ. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායම මතක් කරන්නත් ඕනේ. නම් වශයෙන් කියන්න අමාරුයි විශාල පිරිසක් එකතු වෙලා ඉන්න නිසා ඒ අයවත් ආදරයෙන් මතක් කරනවා මොකද කිව්වොත් ඔවුන්ගෙන් අපිට ලැබෙන සහයෝගයත් ඉතාමත් විශාලයි. අන්තිම වශයෙන් කියන්න ඕනේ මගේ උපසිරැසි බාගත කරපු සහ කමෙන්ට් දාපු නොදාපු සියලු දෙනාටම ස්තුතියි. කාව හරි මතක් කරන්න අමතක වුනා නම් සමාව ඉල්ලනවා ඒ වගේම ලිපියේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවානම් ඒකටත් සමාව ඉල්ලනවා. මගේ 50ස් වෙනි උපසිරැසි කඩයිම ගැන අටුවා ටීකා මෙතැනින් නවත්තනවා. හැමෝටම ජයවේවා!

අද මම අරන් එන්නේ Guns Akimbo (2019) ෆිල්ම් එක. මේක තමයි මම සයිට් එකට කරන මගේ පළවෙනි Movie එක. මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 මාර්තු 5ස් වෙනිදා. මේක අයත් වෙන්නේ Action, Comedy ගණයට. මේ ෆිල්ම් එකේ විශේෂත්වය මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Daniel Radcliffe නොහොත් හැරී පොටර් කිව්වොත් හැමෝම දන්නවා.. ඊට අමතරව Samara Weaving , Natasha Liu Bordizzo යන නිළියන් කතාවේ ප්‍රධානව රගපානව. මේ ෆිල්ම් එකට IMDB අගය 6.5ක් හිමි වෙලා තියෙනවා. Director: Jason Lei Howden වගේම Writer: Jason Lei Howden මයි. හොදයි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කලොත්,

Skizm කියලා පාතාල තරහ තියෙන කල්ලියක් ඉන්නවා. එයාලා කරන්නේ සාමන්‍ය මිනිස්සුන්ව තෝරාගෙන එයාලාව මරණය වෙනකන් සටන් කරන්න දානවා.. අපි දන්නා විදියට ස්ටේජ් එකක් හරි මොකක් හරි උඩ අතින් පයින් ගහගන්න නෙමෙයි තියෙන්නේ.. එයාලට ඕන ආයුධයක් පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම විදියටකට නගරයේ කොහේ හරි හොයාගෙන ගිහින් මරන්න තියෙන්නේ. මේ Skizm එකේ විශේෂ කාරණය තමයි එයාලා ඒ තරග Live Stream කරනවා. ඒ වගේම ඒවා බලන්න ලෝකයේ හැම තැනම fansලා ඉන්නවා. ඔන්න ඔහොමයි එයාලා හම්බ කරන්නේ. ඉතින් ඒ අතරේ තමයි අපේ හැරී පොටර් නොහොත් මයිල්ස් ගේමට බහින්නේ. ඉතින් මයිල්ස් මොනා කරයිද මේ Skizm කියන මැර කල්ලිය නවත්තන්න? හොදයි ඒ ගැන දැනගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3673
Guns Akimbo
  • 720p (bluray)
    896.76 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.8 GB
    Download Torrent
  • 720p (web)
    897.67 MB
    Download Torrent
  • 1080p (web)
    1.74 GB
    Download Torrent
Profile
1
Movies
49
Tv episodes
50
All

SubzLK වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
    Windows 10Opera 63

    50 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ උපසිරැසියට ස්තූතියි…

    2020-04-13 at 9:56 am
    Reply
  • Supun Chaaminda User
    Android 10Chrome 80

    ආදරෙයි ආ එල

    2020-04-16 at 6:42 am
    Reply
  • Ishara Thennakoon User
    Android 5Chrome 80

    Thanks

    2020-04-16 at 8:52 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms