Hoppers (2026) Sinhala Subtitle
Hoppers (2026) Sinhala Subtitle
152 views
HD Quality
Sinhala Sub
Close
සත්තුන්ගේ රාජධානිය
Pixar කට්ටිය , මේ පාර රසවත් කතාවක් දීලා තියෙනවා …මේ කතාව ගෙතිලා තියෙන්නේ මේබල් (Mabel) කියන සත්ව ලෝකයට ගොඩක් ආදරය කරන කෙල්ලෙක් වටා. හැබැයි මේබල්ට ඕන වෙන්නේ නිකම්ම සත්තුන්ව බලන්න විතරක් නෙවෙයි, සත්තු ඇත්තටම හිතන විදිහ සහ උන්ගේ ලෝකය ඇතුළේ මොකද වෙන්නේ කියලා දැනගන්නයි.මේබල් නගරයේ ඉන්න නාගරධිපති එක්ක සටනක් යනවා …ඒ යන්නේ සතුන්ට එයාලාගේ තැන නැති වේවි කියලා ….ඒ අතරේ එයාගේ කැම්පස් එකේ අලුත් විදිහක මැෂින් එකක් හොයාගන්නවා. මේ මැෂින් එකෙන් පුළුවන් මනුස්සයෙක්ගේ මොළය තව සතෙක්ගේ ශරීරයක් ඇතුළට “ට්‍රාන්ස්ෆර්” කරන්න.මේබල් මේකට බලෙන්ඉ දිරිපත් වෙනවා. එයා තෝරාගන්නේ ලස්සන, හැබැයි හරිම ක්‍රියාශීලී බීවර් (Beaver) සතෙක්ව. එයාගේ මොළය ඒ බීවර් සතාගේ ඇඟට සම්බන්ධ කරනවා.