Home Movies Hindi Movies Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …සරලව කියන්නම් කොපියේ කිසි පශ්නයක් නැහැ

 මේක ආදර කතාවක් ..අන්ධයන්ගේ ආදර කතාවක් …රොහාන් සහ සුප්‍රියා ආදරයෙන් බැදෙනවා ..එත් එයාලාට ඇස් පෙන්නේ නැහැ …ඒ උනාට එයාලාගේ ලෝකේ ලස්සන ලෝකයක් ..එත් අමිත් සහ වසීම් කියන යාලුවෝ දෙන්නා රෝහන්ගේ  වයිෆ් (සුප්‍රියා ආදරේට කියන්නේ “සු”) ව අතවර කරනවා ..පොලිස්යේ උදව්වත් ලැබෙන්නේ නැහැ මෙයාලට ..සුප්‍රියා දෙවෙනි වතාවටත් අතවරයට ලක් උනා..එත් සුප්‍රියා රොහාන් ට මේක දරා ගන්න බැරි වෙයි කියලා ..සුප්‍රියා සියදිවි නසා ගන්නවා ..ඇස් පෙන් නැති රොහාන් කොහොමද තමන්ගේ වයිෆ් ට උන අසදරයනට පලි ගන්නේ ?………………ඔයාලාම බලන්න එහෙනම් ..වෙනත් උපසිරසකින් හම්බ වෙමු

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.4

Genre : Action, Drama, Romance

Actors : hrithik roshan, yami gautam, ronit roy, rohit roy

Writer : sanjay masoom , vijay kumar mishra

Director : sanjay gupta

Plot :

A blind man sets out to avenge the murder of his girlfriend.



සිංහල උපසිරැස Download කරගන්න 21203 times


දමිත් ප්‍රියංකර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Naked (2017) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ ඊලඟ උපසිරසිය විදියට ඔයාලට අරන් ආවෙ 2017 …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

20 comments
  1. Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  2. Sadun

    Niyameta thiye bro sub ekaa..
    Gdluk bro

  3. manoj sachintha

    thanx bro..

  4. thanx machan…

  5. Niyamai? bro…
    Patta movie akakata sub aka dila…
    Sub akta thnx…jaya!!!

  6. mcn egalget 1n khomada baganne kiyla pddak kiypnko bn……

  7. janindu nilesh

    api wenuwen karana sewayata thanxx baiscoplk zoom abibawa idiriyata yanna suba pathanawa

  8. top sub eka raees, jollb 2 ekata sub denna ikmanata

  9. Thanxxxxx mchnnn……

  10. nipun gunasekara

    sub maru amirge DANGAL. ekatai sahrukge RAEES ekata sub dennako

  11. Gihan Samith

    Patta bro…thnx…

  12. chalaka

    tnank you very much for kaabil film subtitle because this subtitle not any other sit

  13. charith vishwa

    ela bro….
    jaya wewaaaaa…!

  14. දිලුප නදීශාන්

    නියම මචන්.එළම.

  15. Sub eka download qenna welaa ynwne bro!

  16. sammika

    update eka dennako 720p hd ekata

  17. Commando 2 2017 hindi movie ekatath sinhala sub danna saho thama dala ne kauruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com