Trending

Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …සරලව කියන්නම් කොපියේ කිසි පශ්නයක් නැහැ

 මේක ආදර කතාවක් ..අන්ධයන්ගේ ආදර කතාවක් …රොහාන් සහ සුප්‍රියා ආදරයෙන් බැදෙනවා ..එත් එයාලාට ඇස් පෙන්නේ නැහැ …ඒ උනාට එයාලාගේ ලෝකේ ලස්සන ලෝකයක් ..එත් අමිත් සහ වසීම් කියන යාලුවෝ දෙන්නා රෝහන්ගේ  වයිෆ් (සුප්‍රියා ආදරේට කියන්නේ “සු”) ව අතවර කරනවා ..පොලිස්යේ උදව්වත් ලැබෙන්නේ නැහැ මෙයාලට ..සුප්‍රියා දෙවෙනි වතාවටත් අතවරයට ලක් උනා..එත් සුප්‍රියා රොහාන් ට මේක දරා ගන්න බැරි වෙයි කියලා ..සුප්‍රියා සියදිවි නසා ගන්නවා ..ඇස් පෙන් නැති රොහාන් කොහොමද තමන්ගේ වයිෆ් ට උන අසදරයනට පලි ගන්නේ ?………………ඔයාලාම බලන්න එහෙනම් ..වෙනත් උපසිරසකින් හම්බ වෙමු

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
176 Movies
650 TV Series
826 Total
Discussion (24)
  • charith vishwa Unregistered
    Windows 8.1 Firefox 52

    ela bro….
    jaya wewaaaaa…!

  • දිලුප නදීශාන් Unregistered
    Windows 7 Opera 44

    නියම මචන්.එළම.

  • Sanil Unregistered
    Android 4.2 Chrome 54

    Sub eka download qenna welaa ynwne bro!

  • sammika Unregistered
    Windows 7 Chrome 57

    update eka dennako 720p hd ekata

  • news lanka User
    Windows 7 Firefox 52

    Commando 2 2017 hindi movie ekatath sinhala sub danna saho thama dala ne kauruth

    • news lanka User
      Windows 7 Firefox 52
  • news lanka User
    Windows 7 Firefox 52
  • Sirisara Films LK Unregistered
    Windows 8.1 Chrome 60
  • Sasmitha Unregistered
    Android 7 Chrome 74

    Hate story 3 film ek daannakoo..

  • Maduranga Nuwan User
    Windows 7 Chrome 80

    mata tama tarune na maken downlod karana videya godak hodai danatanam mokada anith app walata wada

  • nuwan dissanayaka User
    Windows 7 Chrome 80

    apo make tanekarama teyanne sex video apo oyala karanne tanekarama boruwak ne

    • nuwan dissanayaka User
      Windows 7 Chrome 80

      mata ganna bare ai vedio aka dawnload karanna dapuwama vevi app akak anawa ake vedio aka pannuwata play wanne na palata geyama a app ake teyannema xes vedio bro oyalaga waraddak natuwa ate mokakda kiyannawada nattam download karana vediya keyanna

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search