Kaabil (2017) Sinhala Subtitle
Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …සරලව කියන්නම් කොපියේ කිසි පශ්නයක් නැහැ
මේක ආදර කතාවක් ..අන්ධයන්ගේ ආදර කතාවක් …රොහාන් සහ සුප්‍රියා ආදරයෙන් බැදෙනවා ..එත් එයාලාට ඇස් පෙන්නේ නැහැ …ඒ උනාට එයාලාගේ ලෝකේ ලස්සන ලෝකයක් ..එත් අමිත් සහ වසීම් කියන යාලුවෝ දෙන්නා රෝහන්ගේ වයිෆ් (සුප්‍රියා ආදරේට කියන්නේ “සු”) ව අතවර කරනවා ..පොලිස්යේ උදව්වත් ලැබෙන්නේ නැහැ මෙයාලට ..සුප්‍රියා දෙවෙනි වතාවටත් අතවරයට ලක් උනා..එත් සුප්‍රියා රොහාන් ට මේක දරා ගන්න බැරි වෙයි කියලා ..සුප්‍රියා සියදිවි නසා ගන්නවා ..ඇස් පෙන් නැති රොහාන් කොහොමද තමන්ගේ වයිෆ් ට උන අසදරයනට පලි ගන්නේ ?………………ඔයාලාම බලන්න එහෙනම් ..වෙනත් උපසිරසකින් හම්බ වෙමු
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Niyameta thiye bro sub ekaa..
Gdluk bro
thanx bro..
thanx machan…
Niyamai? bro…
Patta movie akakata sub aka dila…
Sub akta thnx…jaya!!!
mcn egalget 1n khomada baganne kiyla pddak kiypnko bn……
api wenuwen karana sewayata thanxx baiscoplk zoom abibawa idiriyata yanna suba pathanawa
top sub eka raees, jollb 2 ekata sub denna ikmanata
Thanxxxxx mchnnn……
sub maru amirge DANGAL. ekatai sahrukge RAEES ekata sub dennako
Patta bro…thnx…
tnank you very much for kaabil film subtitle because this subtitle not any other sit