Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E01] Sinhala Subtitle
2021/09/11 at 10:37 am
ජෙලිෆිෂ් ළමයා
Kamp Koral:Spongebob’s Under Years (2021)
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම,ඔන්න යාලුවනේ මගේ මුල්ම සබ් එක විදිහට ගෙනාවේ මගේ ආසම කාටූන් එකක් වෙන ස්පොන්බොබ් කියන කාටූන් එක.ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ස්පොන්බොබ් පොඩිකාලේ ගියපු කොරල් කදවුර ගැන.Spongebob On The Run කියන ෆිල්ම් එක බැලුවනම් ඒ ගැන ඔයගොල්ලෝ දන්නවා.මේ කතාවට IMDB Rating අගය 3.8 ක ප්‍රමාණයක් අරන් තියෙනවා.ඒත් මේ කතාව හරිම ලස්සනයි. මේ කතාව එපිසෝඩ් 13 කින් සමන්විත වෙනවා.පළවෙනි එපියයි අන්තිම එපියයි තනි මාතෘකාවක් යටතේ යන අතර අනිත් එපිවල මාතෘකා 2ක් තිබේ.මේ පළවෙනි එපිය නිසා ඒක ගැන ටිකක් කියන්නම්.The Jellyfish Kid
මේ කදවුරේ ජෙලිෆිෂ් අල්ලන තමයි මේ.සපොන්ජ්බොබ්ට කවදාවත් ජෙලිෆිෂ් කෙනෙක් අල්ල ගන්න බෑ.ඉතින් මේ සැරේවත් ස්පොන්බොබ්ට ජෙලිෆිෂ් කෙනෙක් අල්ල ගන්න පුළුවන් වෙයිද?ඒ ගැන අපි කතාව බලලම කතා කරමු.මේක ලියපු මම සිනෙත් සත්සර.





Windows 10Chrome 93
නියමයි සහෝ!
දිගටම කරගෙන යමු!!
Android 11Chrome 93
තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් දෙන්න මේ කතාවට