• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Japanese Movies
  • Kingdom (2019) Sinhala Subtitle

Kingdom (2019) Sinhala Subtitle

2020/01/13 at 6:58 pm
Lahiru Shashika

ආයුබෝවන් යාලුවනේ

අද මම ඔයාලට අරන් ආවෙ ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ලස්සන කතාවක්. රජ කතා පිස්සන් වෙනුවෙන්ම. ඉතිං අද 14 වෙනිද මම තෑග්ගක් විදියට මේක දෙන්නෙ ඔයාලට අද මගෙ Girl Friend ❤️ගෙ උපන්දිනේ ? වෙනුවෙන්.

කතාව ගැන කියනවනම් චීනයේ ක්වීන් ප්‍රාන්තයේ වහලුන් ලෙස ජීවත් වෙමින් ඉන්න කුඩා ළමයි දෙන්නෙක්ගෙ ලොකු ඉලක්කයක් ගැන තමයි කතාව යන්නෙ. හියූ සහ ෂින් කියන කොලුවන් දෙදෙනට ලොකු හීනයක් තියෙනවා වහල් කමින් නිදහස් වෙලා අහස යට මහා ජෙනරාල්වරු වෙන්න. එයාල ඒ ඉලක්කය හිතේතියන් පුහුණුවීම් කරනවා. ඒ අතර ක්වීන් රජතුමාගෙ සහෝදරයා මාලිගාවෙ කැරැල්ලක් ඇතිකරනවා . ඒ වගේම තමයි ක්වින් රජතුමයි හියූ කියන කොලුවගෙයි පෙනුම එක සමානයි.

Sony pictures , Colombia pictures සහ ජපන් සමාගම් එක්ව නිරමානය කරපු මේ කතාව 6.9/10 IMDB අගයක් අරන් තියෙනවා. Shinsuke Sato විසින් අධ්‍යක්ෂ කරපු මේ කතාව 2019 නොවැම්බර් මාසයෙ තමයි නිකුත් උනේ. Action , History , War ගණයට අයත් මේ කතාව බලාගෙන යද්දි විශ ඝාතකයින් , කදුකර මිනිස්සු , යෝදයින් වගේ විවිදාංග ගොඩක් හම්බෙනවා. එහෙනම් කතාව බලලම ඉන්න ජයවේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 6386
Kingdom
  • 720p (bluray)
    1.2 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.38 GB
    Download Torrent
Profile
3
Movies
0
Tv episodes
3
All

SubzLK වෙනුවෙන් Lahiru Shashika කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2020-01-14 at 12:31 am
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

    2020-01-14 at 1:08 am
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    Girlfriendට සුබ උපන්දිනයක් වේවා.!! මචං 🎂🎉🎊🎊🎁📦 😉

    2020-01-14 at 1:12 am
    Reply
  • madawa mihiranga Unregistered User
    Windows 7Chrome 79

    gf tath happy birthday.. sub ekatath thanks

    2020-01-14 at 11:41 am
    Reply
  • Kavindu Dilanka Unregistered User
    Windows 7Chrome 79

    kathawa balala awa sub ekka.. supiriyata krla thiyenwa machoo me wage thawath supiri katha walata sub onee

    2020-01-14 at 11:42 am
    Reply
  • SIthum Sankalpa Unregistered User
    Windows 7Chrome 79

    niyamai bro thanks

    2020-01-14 at 11:42 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-01-14 at 11:49 am
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Chrome 79

    sub ekata godak thanx.

    2020-01-14 at 7:11 pm
    Reply
  • SK Unregistered User
    Android 9Samsung Browser 10.2

    patta movie eka.. thanks…

    2020-01-15 at 2:20 am
    Reply
  • Arawinda Sunimal Unregistered User
    Windows 7Chrome 79

    thanks sub ekata

    2020-01-17 at 6:17 am
    Reply
  • Nipun Unregistered User
    Windows 7Chrome 79

    thanks !!!

    2020-01-28 at 11:06 pm
    Reply
  • shashika madushan Unregistered User
    Windows 10Chrome 80

    සබ් එකටට තැම්ස් ඒත් එක දෙයක් කියන්න ඕන ,වරදවා හිතන්න එපා
    සබ් එක GOOGLE TRANSLATE එකෙන් හදපු එකක් වගේ නෙ
    වචන ගැලපෙන්නෙ නෑ
    පොඩ්ඩක් ඒ වචන ඉක වත් හදල දානවනම් වැඩේ පටා

    වරදවා හිතන්න එපා ,ඒම කරනවනම් හොඳයි කියල කියන්නෙ

    2020-03-03 at 1:10 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms