Knightfall [S01 : E01] Sinhala Subtitle
ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව.
Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව තවමත් විකාශය වෙමින් පවතිනව.මේක action,adventure ,drama ගණයට තමයි අයත් වෙන්නෙ.imdb අගයත් 6.4/10 ලැබිල තියෙනව.
ඊටවඩා දෙයක් කියන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම කතාවට දක්ශයෙක් නෙවේ.ඔයාලට මේ කතාමලාවෙ මුල් කොටසෙ ඉඳල අපිත් එක්ක රැඳිල ඉන්න කියල ඉල්ලනව.
එහෙනම් හැමෝටම.ජය සතුට..???
පට්ට.දිගටම සබ් දෙමු මචං.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා….!!!
site 1 mulinma download karana sub eka. thanks digatama sub denna
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
දිගටම කරගෙන යමූ…
ජය වේවා!
Tnx bokka adarei
Thanks patta movie eka. subtitle ekath gaanata thiyenawa kisima awulak nathuwa. supiri….
ජයෙන් ජයම වේවා සහෝ
Thanks machan sub ekata
සුපිරියක් වගේ අද බලනවා <3 සබ් එකට thanks
thanks machiii