Knightfall [S01 : E02] Sinhala Subtitle

December 16, 2017 Executive Subtitler
සියලුම subzlk රසිකයින්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම,knightfall කියන පට්ට්ම පට්ට කතාමාලාවෙ 2 වන කොටසෙ සිoහල උපසිරසත් අරන් ආව.1 වන කොටසට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා.ඒක ගැන ගොඩක් සතුටුයි.මොකද කිව්වොත් ඒ මගෙ පලවෙනි උපසිරසකරණය නිසා. අපි එහෙනම් කතාව පැත්තට යමු.
ශුද්ධ භූමියෙ ඉන්න නයිට්වරුන්ට අරාබිවරුන්ගෙන් එල්ලවෙන ප්‍රහාරයෙන් ඔවුන් පණ වගේ බලාගන්න යේසුස් වහන්සේ අවසන් භෝජනයෙදි පාවිච්චි කල බඳුන ඔවුන්ට අහිමි වෙනවා.ඒක නැති උනා කියල හිතුවට නැති උනේ නෑ.නයිට්වරුන්ගෙ ලොක්කා ඒ කියන්නෙ ගොඩ්ෆ්‍රි මo පහරන්නන්ගෙ කඩු පහරකින් මියයනව.මියයන්න කලින් පාසිෆල් කියන ගොපලු කොලුව අතේ ඔහු තමන්ගෙ කඩුව ලැන්ඩ්‍රි කියන නයිට්වරයට දෙනව.කොහොම හරි ඒ කඩුවෙ “බඳුන” කොහෙද තියෙන්නෙ කියල ඉඟියක් තියෙනව. ඔය අතරෙ ගොඩ්ෆ්‍රිගෙ මලමිනිය මo පහරන්නො සොරකම් කරනව.
අද කතාවෙන් බලන්න පුලුවන් ගොඩ්ෆ්‍රගෙ මිනියට මොකද වෙන්නෙ කියල. ඒ වගේම ඒ මිනිය ඇතුලෙ මොකක්ද තියෙන්නෙ කියල. කතාව බලලම ඒක හොයාගන්න කියල. මේක මගේ 2 වන උපසිරසකරණය.කතා රසය උපරිමෙන් දෙන්න ඕන නිසා තමයි ටිකක් පරක්කුවෙලා උපසිරස දාන්නෙ.ඒ ගැන කණගාටුව පළකරන ගමන් හැමෝටම ආරාධනා කරන මේ පට්ට ස්ටෝරිය රසවිඳින්න.එහෙනම් මo කැපෙන්නම්.
හැමෝටම ජය….!!!! සතුට…….!!!!!!!

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (27)
  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • kusal Unregistered
    Windows 10 Chrome 73

    sub ekat sthuthi

  • Dilruk Unregistered
    Windows 7 Chrome 75

    supiri sub mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search