Knightfall (2017) [S01 : E08] Sinhala Subtitle

January 26, 2018 Executive Subtitler

Subzlk රසික රසිකාවියො හැම දෙනාටම සුබ උදෑසනක් වේවා…..!!!!!!!
ඔන්න Knightfall 8වෙනි එපියට සබ් එක අරගෙන උදෙන්ම ගොඩ වුණා….
ඉක්මනින්ම මේ උපසිරස වැඩ ඉවරකරගන්න ලැබුණ එකට නම් ඇත්තටම ගොඩක් සතුටුයි……

කරදර බාධක දුක් කම්කටොළු මැද්දෙන් මාස්ටර් ටෙම්ප්ලර් එහෙමත් නැත්තන් ලැන්ඩ්‍රි “බඳුන” අරගෙන පල්ලියට එනව….
නමුත් පාප්තුමා ඇවිල්ල “බඳුන” කොහොමහරි අරන් යනව.බඳුන ගෙනියද්දි ලොකු සටනක් පල්ලියෙ ඇතිවෙනව.මේ සටනින් ආලෝකයේ සහෝදරත්වයේ නායකය එහෙමත් නැත්තන් රශීඩ් මියයනව..
කොහොමහරි පාප්තුමා “බඳුන” අරන් පැනගන්නව…

ඒ අතරෙ කැටලෝනියාව සහ නවාර් අතර ගැටුමට මැදිහත්වෙන්න ගිය ජෝන් රැජිණ විසින් කැටලෝනියානු රැජිණ වන එලේනා රැජිණව පිහියෙන් ඇනල මරනව…

ඒ වගේම ඩි නෝගරේ තම සේවකයගෙ මාර්ගයෙන් මාළිගාවට ඇවිල්ල ලැන්ඩ්‍රි ගැන හැම තොරතුරක්ම රජුට එළි කරනව.

අවසාන වශයෙන් ටැන්ක්‍රිඩ්ව ලැන්ඩ්‍රිට ආයෙමත් මුණගැහෙනව.ඒ පල්ලියෙ ගැටුමට ආලෝකයේ සහෝදරත්වයත් එක්ක ටැන්ක්‍රිඩ් උදව්වට පැමිණීමත් සමග…

මේ කතා කොටසත් අවසන් වෙන්නෙ ප්‍රශ්නයක් ඉතිරිකරමින්….ඒ රශීඩ් විසින් ලැන්ඩ්‍රිට කියන යම් දෙයක් නිසා….
ඒක දැනගන්න මේ කොටස බලන්න කියල හැමදෙනාටම ආරාධනා කරනව…

එහෙනම් තවත් උපසිරසක් එක්ක ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

හැමදෙනාටම සුබ දවසක්……!!!!!!!!!

Know what this is about?

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (32)
  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search