• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Legacies (2018) [S01 : E06] Sinhala Subtitle

Legacies (2018) [S01 : E06] Sinhala Subtitle

2019/01/01 at 7:35 pm
සහන් සුලක්ඛණ

...ආදරණීය මොම්බි(සොම්බි අම්මා)...

  2019 සුබ අලුත් අවුරුද්දක් වේවා! කට්ටියටම.සමාවෙන්න හිතපු නැති විදහට මේ කොටස පරක්කු වුණු එක ගැන.ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.2019 අපේ site එකෙන් ලබා දෙන පලවෙනි උපසිරැසිය තමයි මේක. ඉතින් මේ කොටසේ නම තමයි Mombie Dearest.imdb අගය 9.0 වගේ ඉතාමත් ඉහලම අගයක් ගන්න මේ කොටස සමත් වෙලා තියනවා. ඉතින් කට්ටියටම මතක ඇතිනේ ගිය කොටසේ වුනේ අපේ සැල්වටෝර් පාසලේ ගෞරව කවුන්සිලයක් සඳහා ඡන්දයක් පවත් වපු හැටි.ඒකෙන් ඉතින් අපි දැක්කනේ තේරුනේ කවුද නැත්තේ කවුද කියලා.ඒ වගේම අපේ සාල්ස්මන් මහත්තයා අර ඩ්‍රයාඩ් ගෙන් කොහොමහරි තොරතුරු ටිකක් ගත්තු හැටිත්.ඒ වගේම එයාලා හොයා ගන්නවා,මේ පවතින්නේ නැති දේවල් ගැන තියන මතකයන් සම්පූර්ණයෙන්ම මිනිස්සුන් අතරින් එම මතකයන් නැති කරලා දාලා තියනවා කියලත් හොයා ගන්නවා.ඉතින් කොහොමහරි ඩ්‍රයාඩ් මැරෙනවා අපේ ඩෝරියන් ගේ හී පාරකින්.ඉතින් අපේ ගෞරව කවුන්සිලේ ඉන්නේ එමා, ජෝසී ,හොප් ,රෆායල් සහ  ජේකබ්.ඉතින් ඒකෙන් එමා සහා රෆායල් අපේ ලැන්ඩන්ට පාසලේ ඉන්න දෙනවද නැද්ද යන කාරණයෙන්,ඉන්න දෙනවා නැත්නම් කැමැත්ත ලබා දෙනවා එත් අනිත් තුන් දෙනා එයා යන්න ඕනේ කියලා තීරණය කරනවා.ඒ වගේම අන්තිමට අපේ ලැන්ඩන්ට යන්න සිද්ද වෙනවා.ඉතින් අන්තිමට හොප් එයාව බස් හෝල්ට් එකට ඇරලවලා එයාට නිව්ඕර්ලින්ස් වලට ගිහිල්ලා හෝප්ගේ නෑදෑයෙක් මාර්ගෙන් ලැන්ඩන්ගේ අම්මව හොයා ගන්න යන්න අවශ්ය දේවල් දීලා පිටත් කරනවා වගේම, අන්තිමට ලස්සන ආදරණීය දර්ශනයකුත් දකිනවා,ඒ වගේම ලිසී සහ රෆායල් අතර සිද්ද වෙන සිදු වීමකිනුත් පසු ගිය කොටස් නිමාවට පත් වෙනවා. ඉතින් අද කොටසේ වෙන්නේ අපේ සාල්ස්මන් මහත්තයාගේ නෝනා ආපහු එනවා.මීට වඩා කියන්නේ නැහැ.ඔයාලම බලා ගන්න,අන්තිම ටික වෙද්දී ලේන්සුවක් අතේ තියා ගෙන කඳුළු පිහාගන්න බලා ගෙන ඉන්න.එහෙනම් මම යනවා.සබ් එකට comment එකකුත් දාගෙන යන්න කියලා කියනවා.එහෙනම් ඊලඟ කොටසින් හමු වෙමු. https://scontent.fcmb6-1.fna.fbcdn.net/v/t1.0-9/49236724_772342063129822_7450440572499656704_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb6-1.fna&oh=74e5465d8d4673f19ccb440d41dbe2c1&oe=5CCD45B3
සිංහල උපසිරැසිය ලබා ගන්න 6982
Legacies (2018) Sub Collection
Previous Episode
Legacies (2018) [S01 : E05] Sinhala Subtitle
Next Episode
Legacies (2018) [S01 : E07] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Uvindu Dilshan Unregistered User
    Android 5.1Chrome 70

    Sub ekata thankx saho

    2019-01-02 at 7:06 am
    Reply
  • Malith Viduranga Unregistered User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    2019-01-02 at 7:23 pm
    Reply
  • Tharuka Unregistered User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2019-01-02 at 7:24 pm
    Reply
  • Ishara Unregistered User
    Android 6Chrome 70

    Sub Akata Godak Thanks Bro

    2019-01-05 at 6:24 pm
    Reply
  • RANA D Unregistered User
    Android 6Chrome 71

    මචන් ලා සබ් වලට ගොඩාක් තැන්ක්ස්…. ඔයාලා තමා මුලින්ම සබ්1 දුන්නේ මේ සියරීස් එකට…..එපිසොඩ් 7 එකටත් ඉක්මනටම සබ්1 දෙමු….ජය වේවා…

    2019-01-08 at 10:38 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 71

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    7 වෙනි කොටසත් ඉක්මනටම දෙමු…

    2019-01-16 at 12:32 am
    Reply
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    sub ekt thankz

    2020-03-30 at 1:56 pm
    Reply
  • Diwya Wasana User
    Android 9Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:45 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms