…ආදරණීය මොම්බි(සොම්බි අම්මා)…
2019 සුබ අලුත් අවුරුද්දක් වේවා! කට්ටියටම.සමාවෙන්න හිතපු නැති විදහට මේ කොටස පරක්කු වුණු එක ගැන.ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.2019 අපේ site එකෙන් ලබා දෙන පලවෙනි උපසිරැසිය තමයි මේක. ඉතින් මේ කොටසේ නම තමයි Mombie Dearest.imdb අගය 9.0 වගේ ඉතාමත් ඉහලම අගයක් ගන්න මේ කොටස සමත් වෙලා තියනවා.
ඉතින් කට්ටියටම මතක ඇතිනේ ගිය කොටසේ වුනේ අපේ සැල්වටෝර් පාසලේ ගෞරව කවුන්සිලයක් සඳහා ඡන්දයක් පවත් වපු හැටි.ඒකෙන් ඉතින් අපි දැක්කනේ තේරුනේ කවුද නැත්තේ කවුද කියලා.ඒ වගේම අපේ සාල්ස්මන් මහත්තයා අර ඩ්‍රයාඩ් ගෙන් කොහොමහරි තොරතුරු ටිකක් ගත්තු හැටිත්.ඒ වගේම එයාලා හොයා ගන්නවා,මේ පවතින්නේ නැති දේවල් ගැන තියන මතකයන් සම්පූර්ණයෙන්ම මිනිස්සුන් අතරින් එම මතකයන් නැති කරලා දාලා තියනවා කියලත් හොයා ගන්නවා.ඉතින් කොහොමහරි ඩ්‍රයාඩ් මැරෙනවා අපේ ඩෝරියන් ගේ හී පාරකින්.ඉතින් අපේ ගෞරව කවුන්සිලේ ඉන්නේ එමා, ජෝසී ,හොප් ,රෆායල් සහ ජේකබ්.ඉතින් ඒකෙන් එමා සහා රෆායල් අපේ ලැන්ඩන්ට පාසලේ ඉන්න දෙනවද නැද්ද යන කාරණයෙන්,ඉන්න දෙනවා නැත්නම් කැමැත්ත ලබා දෙනවා එත් අනිත් තුන් දෙනා එයා යන්න ඕනේ කියලා තීරණය කරනවා.ඒ වගේම අන්තිමට අපේ ලැන්ඩන්ට යන්න සිද්ද වෙනවා.ඉතින් අන්තිමට හොප් එයාව බස් හෝල්ට් එකට ඇරලවලා එයාට නිව්ඕර්ලින්ස් වලට ගිහිල්ලා හෝප්ගේ නෑදෑයෙක් මාර්ගෙන් ලැන්ඩන්ගේ අම්මව හොයා ගන්න යන්න අවශ්ය දේවල් දීලා පිටත් කරනවා වගේම, අන්තිමට ලස්සන ආදරණීය දර්ශනයකුත් දකිනවා,ඒ වගේම ලිසී සහ රෆායල් අතර සිද්ද වෙන සිදු වීමකිනුත් පසු ගිය කොටස් නිමාවට පත් වෙනවා.
ඉතින් අද කොටසේ වෙන්නේ අපේ සාල්ස්මන් මහත්තයාගේ නෝනා ආපහු එනවා.මීට වඩා කියන්නේ නැහැ.ඔයාලම බලා ගන්න,අන්තිම ටික වෙද්දී ලේන්සුවක් අතේ තියා ගෙන කඳුළු පිහාගන්න බලා ගෙන ඉන්න.එහෙනම් මම යනවා.සබ් එකට comment එකකුත් දාගෙන යන්න කියලා කියනවා.එහෙනම් ඊලඟ කොටසින් හමු වෙමු.

Sub ekata thankx saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Thanks For Sub….
Sub Akata Godak Thanks Bro
මචන් ලා සබ් වලට ගොඩාක් තැන්ක්ස්…. ඔයාලා තමා මුලින්ම සබ්1 දුන්නේ මේ සියරීස් එකට…..එපිසොඩ් 7 එකටත් ඉක්මනටම සබ්1 දෙමු….ජය වේවා…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
7 වෙනි කොටසත් ඉක්මනටම දෙමු…
sub ekt thankz
නියමයි…සබ් එකට තැන්ක්ස්….