…මරණය මගේ දොරට තට්ටු කරනකම්…
කොහොමද ඉතින් කට්ටියටම,පෞද්ගලික වැඩ කටයුතු ටිකක් නිසා සෑහෙන්න පරක්කු වුණා.ඉතින් වැඩි වෙලා යන්නේ නැතුව කතාව දිහාට හැරෙමු.අද කතාවේ නම තමයි Death Keeps Knocking on My Door.අද කතාවේ imdb අගය 8.3 වගේ ඉතා හොඳ මට්ටමක් ගන්නවා.
ඉතින් පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති අපේ සාල්ස්මන් මහත්තයාගේ නෝනා නැත්නම් නෝනා වෙන්න හිටපු කෙනාව.මෙයා ඉන්නේ tvd වල season 6-7 වගේ හරියේදී.මට නම් හරියට ඒක ගැන මතකයක් නැහැ.හරි කොහොම වුනත් පසු ගිය කොටස ඇත්තටම ටිකක් දුක් සහිත කතාවක්.ඉතින් අන්තිමට එයාව මරණෙන් නැගිට්ටවපු කෙනාවත් සාල්ස්මන් අල්ල ගන්නවා.ඒ වගේම අපි දැක්කා ජෝසී සහ එයාගේ පරණ ගෑණු ළමයා නැවත එකතු වෙනවා.ඒ වගේම රෆායල් ලිසීට තමන් අතින් අත් වැරැද්දක් වුණා කියලා පිලි අරගෙන එයාගෙන් වෙන් වෙනවා.
ඉතින් අද කතාවේ ඉතින් අර අල්ල ගත්තා කිව්ව නෙක්රෝමැන්සර් කාරයාගෙන් ප්‍රශ්න ඇහිල්ල තමයි තියෙන්නේ.ඉතින් මේ පාසලේ කට්ටිය මෙයාගේ කොහොම මේ ප්‍රශ්න වලට උත්තර හොයයිද කියලා ඔයාලම කතාව බලලම දැන ගන්න.ඒ වගේම ඉතින් හැම දාම වගේ අපේ හෝප් ඒකට මොකක් කරයිද කියලත් බලන්නකෝ.
ඉතින් අදට මම යනවා.ඊළඟ කොටස් මට පරක්කු නොවී ගේන්න පුළුවන් කියලා කියන්න බැහැ.එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි ලබා දෙන්නම් කියලා කියනවා.ඒ වගේම අපේ site එකේ හසිත සහෝව ඔයාලා හැමෝම දන්නවා.ඉතින් එයා එයාගේ 250 වෙනි කඩඉමට ලඟා වුණා.ඉතින් ඒක වෙනුවෙන් එයාට පොඩි සුබ පැතීමක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.මොකද අපිටත් වඩා ප්‍රේක්ෂක ඔයාලා කියන ගොඩක් films වලට සහ tv series වලට sub කරපු කෙනෙක්.ඒක නිසා එයාගේ bumblebee movie එකේ සබත් බාගෙන එයාටත් සුබ පතා ගෙන යන්න කියලා කියනවා.එහෙනම් මම යනවා.හමු වෙමු ඊළඟ කොටසින්.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thankzzz broo sub ekata…digatama demuuu
thanks ,ela wedak.digatama karagena yamu bro
Thanks bro sub ekata, Ada ep 8 enawa,eketath ikamanta sub danna puuwannam
thanks bro sub ekata.
the magicians season 4 ekata sub danna
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
Thanks bro sub ekt episode 8tath ikmnta denna puluwnnm magicians season 4 ekt sub denna
Sub ekata thankx bro
Thanks ❤️❤️❤️💐
thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්….