Legacies (2018) [S01 : E05] Sinhala Subtitle

 

…..මැලිවෝරා…..

 

කොහොමද කට්ටියට ඉතින්,ඔන්න ඉතින් ආපහු ආවා tv series එකක් එක්ක.මේක බාර දුන්නේ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයා. ඉතින් එයා මේ දවස් වල tvd එක්ක කටයුතු කර ගෙන යන නිසා මට දුන්නා මේක කර ගෙන යන්න.ඉතින් කොහොම හරි මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.මොකද කවීශ අයියා මේක දුන්නේ සතියකට විතර කලින්.ඉතින් පහු ගිය දවස් ටිකේ හරියකට මම ගෙදර නැති නිසා අද තමයි ඉතින් සෝදුපත් බලලා,වැරදි අඩු පාඩු බලලා සම්පූර්ණයෙන්ම මේක ඉවර කර ගන්න පුළුවන් වුනේ.ඉතින් මෙතැන් පටන් දිගටම මේ කතාව මම ඔයාලට හැකි ඉක්මනින් ගේන්න බලා පොරොත්තු වෙනවා.ඊලඟ කොටස් දෙකත් මේ වෙනකොට ඇවිල්ලා තියන නිසා ඒ දෙකම ඊළඟ සතියේ වෙනකොට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මේ කොටස නම් කරලා තියෙන්නේ Malivore කියලා.මේ කොටසේ imdb අගය 8.6 වගේ ඉතා ඉහල අගයක් ගන්න සමත් වෙලා තියනවා.

ඉතින් පසු ගිය කොටස ගැන මතක් කරොත් ඔයාලා දකින්න ඇති කේලබ් අනෙක් පාසලේ ගැහැණු ළමයින්ගෙන් ලේ උරා බොන හැටි,ඒ වගේම අර පිහිය පිටිපස්සෙන් ආපු අමුතු ජාතියේ තඩි මකුලුවාව ජෝසී ,ලිසී සහ හොප් විනාශ කරලා දාපු හැටි.ඒ වගේම රෆායල් එයාගේ පැක් එකට එකතු වෙන හැටි සහ රෆායල් සහ ජෝසී අතර සිදු වුනු ආදර අවස්ථා ටිකකුත්.

ඉතින් අද කොටස ගැන කියද්දී ඔයාලට දකින්න ලැබෙයි පාසලේ ඡන්දයක් පවත්වන ආකාරය.ඒ මොකද අපේ එලාරික් මහත්තයා කවුන්සිලයක් පිහිටුවනවා පාසලේ තීරණ ගැනීම පහසු කර ගන්න.ඒ වගේම අලුත් ජාතියේ මිත්‍යා මතයකුත් අද එවී.ඒ එන කෙනා නපුරු කෙනෙක් නෙවෙයි,හරිම ආදරණීය ලස්සන කෙනෙක්.ඉතින් එයත් එන්නේ පිහිය ගන්නම තමයි.ඉතින් එයා ඒ පිහිය ගනීද?, ඡන්දේ තියන්නේ කොහොමද,ඒකෙන් මොකක්ද වෙන්නේ,එකෙන් මොකද වෙන්නේ කියලා ඔයාලත් කතාව බලලම දැන ගන්න කියලා කියනවා.

ඉතින් ඊළඟ කොටසින් නැවත හමු වෙමු.මේ කොටස බලපු කට්ටියටත් ආපහු උපසිරසි දාගෙන බලන්න කියලත් කියනවා.සමාවෙන්න ප්‍රමාද වීම ගැන ඊළඟ කොටස් දෙක මම ඉක්මනට දෙන්නම්.එහෙනම් මම ගියා.ඔයාලට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (11)
  • vihanga Unregistered
    Windows 7 Chrome 71

    thankss machan sub ekata😍😍😍

  • Tharuka Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය

  • Malith Viduranga Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks For Sub….

  • milinda_2 User
    Windows 10 Opera 57

    Thanks bro ❤👌

  • sahan Unregistered
    Windows 10 Chrome 71

    e06 , e07 sub ko bn

  • Sachith Unregistered
    Android 6 Chrome 70

    Sub Akata Godak Thanks Bro .
    Mekat Maga Natara Karanna Nm epa.
    Digatama Denna

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 71

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකේ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙමු…

  • laxe Unregistered
    Windows 7 Chrome 72

    “house of cards tv series” ekata sub denna please…

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 72

      සහෝ සමාවෙන්න, ඒක ටිකක් දිග වැඩි කතාවක්,ඒ නිසා පොඩ්ඩක් විතර අමාරුයි.

  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    sub ekt thanks

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search