• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Legacies (2018) [S01 : E13] Sinhala Subtitle

Legacies (2018) [S01 : E13] Sinhala Subtitle

2019/03/21 at 8:34 am
සහන් සුලක්ඛණ

!...තවමත් ගොඩක් හොඳ දේවල් කරන්න තිබෙන කොල්ලා...!

කොහොමද ඉතින් කට්ටියටම.ඉතින් ඔන්න 13 වෙනි කොටස අරං ආවා.මම දන්නවා සෑහෙන පරක්කු බව.මට විභාගයක් තිබුණු නිසා තමයි ඒ.ඒකට ඉතින් කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.හරි එහෙනම් හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ  The Boy Who Still Has a Lot of Good to Do කියලා.ඒ වගේම මේ කොටසේ Imdb අගය 9.2 වගේ ඉතා ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියනවා.

එහෙනම් ගිය සතියේ කොටස පැත්තට ගියොත් ඔයාලා දකින්න ඇති එලාරික්, එමා, ඩෝරියන්, හෝප්, ලිසී, ජෝසී සහ කේලබ් යනවා පූනාව හොයා ගන්න ගඟේ කෙලවරට වෙන්න තියන ටවුන් එකට.ඉතින් ඔයාලා දකින්න ඇති බඹරු විදින මමී කෙනෙක්ව කට්ටිය පරාද කරලා ආපහු පූනාව අර ගත්තා හැටි.ඒ වගේම එයාලට එහෙදී ට්‍රයාඩ් එක හම්ඹ වෙනවා.ඉතින් කොහොම හරි කට්ටිය පූනාව අර ගත්තත් අන්තිමට ඒක දීලා එන්න වෙනවා ඩෝරියන් සහ එමාව බේර ගන්න.කොහොම හරි අන්තිමේදී පූනාව එයාලට අහිමි වෙනවා.ඒ වගේම ඩෝරියන් දැන ගන්නවා එමාගෙන් එයා සහ එලාරික් අතර ඇති වුණු කිස් සීන් එක.ඉතින් ඕක දැන ගත්තට පස්සේ ඔයාලා දකින්න ඇති එලාරික්ටත් හොඳ පාරක් ගහලා එයා පාසලෙන් යනවා.

ඉතින් අද කොටසින් ඔයාලට දකින්න පුළුවන් හෝප්ලා ට්‍රිප් එක ගියාට පස්සේ ලැන්ඩන්, රෆායල් සහ MG මොකක්ද කර ගෙන තියන විනාශය කියලා.ඉතින් ඒ වගේම අද කොටසේදී ලැන්ඩන් 90% විතර කවුද කියලා දැන ගන්න පුළුවන්.ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් ඉතුරු කරලා කතාව ඉවර වෙනවා.

ඔයා කවදා හරි අහලා තියනවා ෆීනීක්ස් ගේ පුරාවෘතය ගැන?

ඉතින් ඔය ප්‍රශ්නය අහන්නේ මොකක් නිසාද, අර තුන් දෙනාට මොකද වෙලා තියෙන්නේ කියලා මේ කොටස බලලම දැන ගන්න.

එහෙනම් මම යනවා.ඊලඟ කොටස ඉක්මනින් ගෙන්න පොරොන්දු වෙනවා.ඒ වගේම comment එකකුත් දා ගෙන යන්න.තව comment එකක් දානකොට එපි(sub) තියන post වලට දාන්න.එපි ඔක්කොම තියන sub collection එකේ යට තියන comment section එකට දාන්න එපා.මොකද ඒකට වැඩිය අපි යන්නේ නැති නිසා දකින්නේ නැහැ.ඒ නිසා එපි (sub) පලවෙන post වලට විතරක් දාන්න. එහෙනම් කට්ටිය මම ගියා.සුබ දවසක් වේවා! ඔය හැමෝටම.

සිංහල උපසිරැසිය ලබා ගන්න 6858
Legacies (2018) Sub Collection
Previous Episode
Legacies (2018) [S01 : E12] Sinhala Subtitle
Next Episode
Legacies (2018) [S01 : E14] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Damindu Sulakkhana Unregistered User
    Android 5.1UC Browser 11.5

    Sub ekata thanks.parakku unata kamak ne.elaga episode walath sub one….

    2019-03-21 at 4:43 pm
    Reply
    • සහන් සුලක්ඛණ ExPERT Subtitler
      Windows 10Chrome 73

      aniwaa saho

      2019-03-21 at 5:04 pm
  • Hashan Unregistered User
    Windows 7Chrome 72

    Thankzzzz machan sub ekata…digatama yamuuu <3

    2019-03-23 at 11:19 am
    Reply
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    sub ekt thanks

    2020-03-30 at 2:05 pm
    Reply
  • Diwya Wasana User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 11:34 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms