Legacies (2018) [S01 : E14] Sinhala Subtitle
!…දැන් නැටුම ඉවර කරමු…!
හොඳයි කට්ටිය ඔන්න මම අරං ආවා 14 වෙනි කොටස.ඉතින් ටිකක් පරක්කු වුණා.ඒකට සමාවෙන්න.හොඳයි අද කොටස නම් වෙලා තියෙන්නේ Let’s Just Finish the Dance කියලා.ඒ වගේම මේ කොටසේ imdb අගය 9.1 වගේ ඉතා ඉහල අගයක් ගන්න සමත් වෙලා තියනවා.
ඉතින් ඔයාලට ගිය සතියේ කොටසින් පෙන්න ඇති හෝප්ලා පූනාව හොයා අගන්න ට්‍රිප් එක ගියපු අතරේ ලැන්ඩන්,රෆායල් සහ MG තවත් ට්‍රිප් එකක් ගිහින් මොකද වෙලා තියෙන්න කියලා.ඉතින් කොහොම හරි MG ගේ පවුලේ කට්ටිය සහ එයාගේ අම්මා එයාට වැඩිය කැමති නැති බව සහ තාත්තට තමන් වැම්පයර් කෙනෙක් කියලා කිව්වහම මොකද වුනේ කියලා.ඉතින් ඒ දුකට MG ලැන්ඩන්ගේ ලේ බීලා මරා දමනවා දැක්කා.ඉතින් කොහොම හරි ඒක නිසා අපිට බලන්න ගන්න පුළුවන් වෙනවා එයා ෆීනීක්ස් කෙනෙක් කියලා.
Phoenix – ජනප්‍රවාද වලට අනුව මෙයා කුරුල්ලෙක්.ඒ වගේම මෙයා එක්තරා විදිහකට අමරණීයයි. ඒ වගේම මෙයා මැරුණට පස්සේ එයාගේ අලුමතින් නැගිට නැවතත් තරුණයෙකු වගේ වෙනවා.
ඉතින් මතක ඇති මම ඔයාලට කිව්වා 90% විතර තමයි එයා කවුද කියලා බලා ගන්න පුළුවන් කියලා.ඉතින් ඊලඟ කොටසින් එයා කවුද කියලා හරියටම බලා ගන්න පුළුවන්.
ඉතින් කොහොම හරි අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් මිස් මිස්ටික් ෆෝල්ස් තරඟය.ඔයාලට මතක ඇති මේක TVD එකේ තිබ්බා.එකේ තරඟ වැදුනේ එලීනා, කැරොලයින් කට්ටිය.ඒ වගේම ඒකෙන් දිනුවේ කැරොලයින්.ඉතින් ඔයාලාම කතාව බලලා මොකද වෙන්නේ කියලා බලන්න.ඒ වගේම sub එක ගැන පොඩි අදහසකුත් දාගෙන යන්න හොඳේ.
එහෙනම් කට්ටිය මම යනවා.ඊලඟ කොටසින් හමු වන තෙක් ඔබට ජය වේවා!
Ela.15 sub elath one..
THnz sub ekta
Knightfall awa plz subtitles denna …oyalage website eka dan wagakeem pahara harinawada…knightfall season 2 awa…subtitles denu mane
thanks bro
sub ekt thanks
thanks for the sub