Legacies (2018) [S01 : E12] Sinhala Subtitle
අතන පාරේ මමියක් ඉන්නවා
හොඳයි කට්ටිය මුලින්ම ඉතින් කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.මේ දවස් වල මම විභාගයකට සූදානම් වෙන නිසා තමයි පරක්කු.මම දන්නවා මේ දෙන වේගය හොඳටම මදි කියලා.එත් sub එකේ ගුණාත්මක බාවය අඩු කරන්න බැරි නිසා මේ විදිහටම දෙන්නම්.හොඳයි ඉතින් අද කතාවේ නම තමයි There’s a Mummy on Main Street. ඒ වගේම ලබාගෙන ඇති imdb අගය 8.7 වගේ හොඳ අගයක් ලබා ගන්නත් මේ කොටස සමත් වෙලා තියනවා.
ඉතින් ඔයාලා ගිය කොටසින් දකින්න ඇති අපේ සැල්වටෝර් පාසලට ආව මනස පාලනය කරන පණුවව.ඒ වගේම පාසලේ තිබුණු ටැලන්ට් ෂෝ එකත්.ඉතින් කොහොම හරි මනස පාලනය කරන පණුවා නිසා ගොඩක් කට්ටිය යටපත් කරගෙන ඉන්න හැංගීම් සෑහෙන ලෙස ඉස්මතු වී පෙන්න ගත්තා.ඉතින් කොහොම හරි ඉතාමත් ලස්සන අයුරින් ඒ කොටස ගලාගෙන ගියා.ඒ වගේම ඒ සින්දු සියල්ලම ඉතා අලංකාරයි.ඒ වගේම ඔයාලා ඒ අතරින් කැමතිම සිංදුව මොකක්ද කියලත් comment section එකේ දාන්න.ඉතින් arrow flash කතාමාලාවේ දාපු සින්දු තිබුණු එපි ඔයාලට මතක නම් අම්බානෙකට කට්ටිය ඒ කතාවලට බැනලා තිබුණා.මෙලෝ රහක් නැහැ කියලා.එත් මේ කතාවේ මේ කොටස මේ ගීත නිසා ලස්සන වුණා කියලා මට නම් හිතෙනවා.ඉතින් කොහොම හරි අන්තිමට හිතුවේ නැති විදිහට අපේ එලාරික්ට අන්තිමට පණුවෙක්ව ආසාදනය වෙලා පූනාව ගඟකට විසික් කරනවා.
ඉතින් අද කොටසින් කට්ටිය ට්‍රිප් එකක් වගේ යනවා වසන්ත නිවාඩු කාලයටත් එක්කම, ඒ පූනාව හොයා ගන්න.අද එනවා මමී කෙනෙක්.ඉතින් එයත් එක්ක අපේ පාසලේ කට්ටියට මොකක් වෙයිද කියලත් බලන්නකෝ.
එහෙනම් මම අදට සමු ගන්නවා.ඊළඟ කොටස ටිකක් තව පරක්කු වෙනවා කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා.මොකද මට පාඩම් වැඩ කටයුතු සඳහා තියෙන්නේ දවස් තුනක් වගේ.ඒ නිසා.මම පුළුවන් තරම් උත්සහ කරනවා ඊලඟ එපියේ sub එක්ක දෙන්න.මම ගියා ඔයාලා හැමෝටම ජය වේවා!
episode 12 dunnata thanks.episode 13 sub ekath one…….
Thanks mchn
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
wibahage hodat kara ganin ela elag kotasin hamuwemu
Narcos eke sub ඉතුරු tika denno
Webrip ekata sub dennako
නියමයි සහෝදර
sub ekt thanks
sub ekt thanks
ආදරෙයි ආ එල