• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Luca (2021) Sinhala Subtitle

Luca (2021) Sinhala Subtitle

2021/06/26 at 7:36 pm
Hasitha Prasad
ලූකා

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ ඩිස්නි පික්සාර්හි නිර්මාණයක් ලෙසින් මෙම වසරේ නිකුත්වූ Luca (2021) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමග. මෙය ඩින්සි පික්සාර්හි 35වන සංවත්සරය වෙනුවෙන් නිකුත්වූ චිත්‍රපටයද වන අතර ඉතාලි පසුබිමක් සහිතවයි මෙය නිර්මාණය වන්නේ. එම නිසාම ඉතාලි වදන් චිත්‍රපටය පුරාවට අසන්නට හැකි අතරම ඉතාලි සංස්කෘතික ලක්ෂණද අපට දැකගන්නට හැකියි චිත්‍රපටය සෑමතැනකම. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉතාලි පියාජියෝ මෝටර් සමාගම මගින් නිෂ්පාදිත ලෝක ප්‍රසිද්ධ වෙස්පා ස්කූටරය මේ චිත්‍රපටයේ විශේෂ තැනක් ඉසිලීම, එසේම එහි නිර්මාතෲ රිනාල්ඩෝ පියාජියෝ මහතා උපන් ජිනෝවා නගරය ගැනද සඳහන් වනවා.

එන්රිකෝ කැසරෝසාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටයේ එන ඇල්බර්තෝ චරිතය ඔහුගේ ලමාකාලයේ සිටි එනමින්ම යුත් මිතුරෙකු සිහිවීමටයි යොදා තිබෙන්නේ. එසේම ඔහු පවසා තිබුණා හයාකෝ මියසාකි මහතාගේ සුප්‍රකට ගිබ්ලි ස්ටුඩියෝ චිත්‍රපටවලින් තමන් අනුප්‍රාණය ලැබූ බව. මෙහි එන පොර්තොරෝසෝ ගම්මානය එසේ නම් කරන තිබෙන්නේද 1992 වසරේ නිකුත්වූ මියසාකි මහතාගේ Porco Rosso චිත්‍රපටය සිහිකිරීමටයි. Luca චිත්‍රපටය ලබා ඇති අගයන් ගැන කතාකලොත් පිලිවෙලින් 7.6ක් හා 90%ක් ලබාතිබෙනවා IMDb සහ Rotten Tomatoes යන අඩවිවලින්.

චිත්‍රපටයට තම හඬ දායකත්වය ලබාදෙන්නේ ජේකොබ් ට්‍රෙම්බ්ලේ ( ලූකා පගූරෝ), ජැක් ඩිලන් ග්‍රේසර් ( ඇල්බර්තෝ ස්කොෆානො), එමා බර්මන් ( ජූලියා මාකවල්ඩෝ), සවාරියෝ රයිමන්ඩෝ( එර්කොලේ විස්කොන්ති), මායා රුඩොල්ෆ් ( ඩැනියෙලා පගූරෝ), මාකෝ බැරිචෙලි (මැසිමෝ මාකොවල්ඩෝ), ජිම් ගැෆිගන් (ලොරෙන්සෝ පගූරෝ), පීටර් සොහ්න් (චීචෝ) ඇතුළු පිරිසක්. කතාවට කෙටි ආරම්භයක් රැගෙන දෙන්නම් මේ විදියට...

ලූකා යනු ඉතාලි වෙරළ තීරයක මුහුදේ වෙසෙන මුහුදු රාක්ෂ දරුවෙක්. මුහුදේ ඇදෙන ධීවරයන් මෙම රාක්ෂයන්ට මහත් බියකින් සිටියත්, ලූකාත් ලූකාගේ පවුලේ අයත් රාක්ෂයන් වන්නේ පෙනුමෙන් පමණයි. මේ හේතු නිසා දඩයමට ලක්වන බැවින් ලූකාට දිය මතුපිටට යාම තහනම් කරයි තිබෙන්නේ ලූකාගේ දෙමාපියන් විසින්. කුතුහලය විශාල වශයෙන් තිබුණත් දෙමාපියන්ගේ කීම නිසාත්, මිනිසුන්ට ඇති බිය නිසාත් ලූකා දිය මතුපිටට යන්නෙම නෑ. නමුත් දවසක ඔහුට හමුවෙන මූදු රාක්ෂ මිතුරෙක් නිසා ලූකා පෙලඹෙනවා මූද මතුපිටටත්, ඉන් නොනැවතී ගොඩබිමටත් යන්නට... එහිදී ඔහුටත් ඔහුගේ මිතුරාටත් හමුවෙනවා අපූරූ රෝද දෙකේ සිහිනයක්... ඉන් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray සහ WEB පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1341

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Luca
  • 720p (bluray)
    875.77 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.76 GB
    Download Torrent
  • 720p (web)
    876.43 MB
    Download Torrent
  • 1080p (web)
    1.76 GB
    Download Torrent
  • 2160p (web)
    4.25 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • sachintha Unregistered User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-06-27 at 7:33 am
    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 91

    බොහොම ස්තූතියි!

    2021-06-27 at 11:30 am
    Reply
  • Wmr Deshan User
    Android 11Samsung Browser 14

    සබ් එකට බොහොම ස්තූතියි හසිත සහෝදරයා…ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් ඔයාගෙ සබ් නිසා දැන් තවත් ආසාවෙන් බලන්න පුලුවන්:-)

    2021-06-27 at 1:39 pm
    Reply
  • mithun Unregistered User
    Android 10Chrome 87

    man oka baluwa patta move eka..

    2021-06-28 at 1:55 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 91

    film eka aragena thibba ..dan thama balanna haduwe

    2021-06-28 at 2:07 am
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    2021-06-28 at 3:28 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 91

    අවසානය නම් පොඩි දුකකුත් ආවා …කොහොම වුනත් ලස්සන ෆිල්ම් එකක් ..ආසාවෙන් රස වින්දා …මම වැඩියෙන්ම ආසා මේ එකේ පුසාට ..පුසා ටිකක් ජුලියා ගේ තාත්තා වාගෙමයි ..

    2021-06-28 at 3:51 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 89

      ඔව්මයි, නේ? දමිත් කිව්වමයි මටත් තේරුණේ. උඩුරැවුලකුත් තියනව ඒ වගේම.

      2021-06-28 at 6:58 pm
  • Hasitha Prasad Junior Admin
    Windows 10Firefox 89

    අදහස් දැක්වු, දක්වන සියලුම දෙනාට ස්තූතියි. ❤

    2021-06-28 at 6:59 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-06-29 at 7:04 am
    Reply
  • mithun Unregistered User
    Android 10Chrome 87

    Peter Rabbit 2 avit hasita

    2021-07-02 at 12:03 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 89

      පීටර් රැබිට් මාත් දැක්කා, මිතුන්. මම සබ් දෙන්න බලන්නම්.

      2021-07-02 at 7:18 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms