2017 අවුරුද්දේ ආපු අත්භූතගනයට අයත් TV Show එකක්.හදලා තියෙන්නේ Charlaine Harrisගේ Midnight Texas පොත්මාලවෙන්.කතාවකිවොත්…
කතාව පටන්ගන්නේ මැන්ෆර්ඩ් ගෙන්.ඔහු බුතත්ම එක්ක කතා කරන කෙනෙක්.ඔහුව මරන්න පස්සෙන් කෙනෙක් පන්නනවා.ඔහුගේ ආච්චිකියනවා මිඩ්නයිට්තමා ඔයාට ආරක්ශිත කියලා.ආච්චිත් හැබයි බූතයෙක්.මිඩ්නට් කියන්නේ අමුතු නගරයක්.එක එක වර්ගයෙමිනිස්සු ඉන්නවා…කතාව බලන්න අරාධනය කරනගමන් මම නවතින්නම්!!!
Spoiler Warning : Based on Charlaine Harris’ book series by the same name, “Midnight, Texas” follows the lives of the inhabitants of a small town where the concept of normal is relative. A haven for vampires, witches, psychics, hit men and others with extraordinary backgrounds, Midnight gives outsiders a place to belong. The town members form a strong and unlikely family as they work together to fend off the pressures of unruly biker gangs, questioning police officers and shades of their own dangerous pasts…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
දිගටම කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න…මග නවත්වන්න එපා සහෝ…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
Mcn preacher s02 ektath sub dennko ikmnta
Grimm sub denoo
උපසිරැසියට ජය
එල කිරි බං…
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
නියමයි සහෝ..සුපිරි වැඩක්..
ඔබගේ පළමුවන උපසිරැසියට සුභ පතනවා..
දිගටම Subz LK අපිත් එක්කම
ඉන්න හැකිවෙන්න කියලා
ප්‍රාර්ථනා කරනවා….
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
sub akt Tnx saho…
Thnx .eth download karanna bayai.mokada complete season walatama sub dennene.ekaigodak season athara maga nawathwalane
Elama mcn dei kiyala hithuna sub mekata tnx aa loweth patta
Thanks bro
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
එල සහෝ දිගටම දෙන්න
උපසිරැසියට ස්තුතියි සහෝ.. තව එපි ටිකක් පහු වුනාම මාත් මේක බලන්න ගන්නම්. කතාව හොඳයි වගේ නම් අන්තිම වෙනකම්ම ඉන්නවා සීසන් කීයක් වුනත්.. ??
මට ඊළඟ එපිය එනකම් ඉවසාගෙන ඉන්න බැරි ලෙඩක් තියේ. ඒ නිසයි ටිකක් පහුවෙලා බලන්න ගන්නවා කීවෙ.. දිගටම සබ් දෙමු.. ජයවේවා… ??
Patta series ekk bro….digatama sub denna