• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • No Mercy (2010) Sinhala Subtitle

No Mercy (2010) Sinhala Subtitle

2018/07/30 at 8:43 pm
Hasitha Prasad
 

13 වසරකට පෙර විදේශගතවූ තම දියණිය නැවත සියරට එන ප්‍රීතියෙන් තම දීර්ඝකාලීන රැකියාවෙන් විශ්‍රාම ගොස් ඇයත් සමගින් කල් ගත කිරීමට පෙරුම් පුරණ අති දක්ෂ අධිකරණ වෛද්‍යවේදියෙක්....

විශ්‍රාම සුවය අතමානයේ තිබියදී ඔහුට පැවරෙන ඝාතනයට ලක්වූ තරුණියකගේ පශ්චාත් මරණ පරීක්ෂණයක්...

අපරාධයේ විමර්ශණයට සම්බන්ධ වෙන දක්ෂ තරුණ පරීක්ෂකවරියක්...

විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස පහසුවෙන් නීතියේ රැහැනට හසුවන සැකකරුවෙක්...

ඝාතනය සිදුකලේ තමන් බවට ඔහු කරනා පාපොච්චාරණයක්....

වරදකරුවකු සිටියදී පවා එතනින් නිමානොවෙන දීර්ඝ කතාවක්........

වෙනදාට වඩා වෙනස් විදියෙ ලිපියක් එක්ක අද මේ අරගෙන එන්නෙ 2010 වසරේ එලිදැක්වූනු කොරියානු චිත්‍රපටයක්. ක්‍රියාදාම,අපරාධ, ත්‍රාසජනක යන තුන් වර්ගයටම අයත් මේ චිත්‍රපටයේ කොරියානු නම  Yongseoneun eupda.ඉංග්‍රීසියෙන්නම් No Mercy. අධ්‍යක්ෂණය Hyeong-Joon Kimගෙන් .Imdb අගය 7.4ක්ද ගූගල් පරිශීලකයන් 89%ක ප්‍රසාදයද දිනා ඇති මෙය සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතුකරගත් චිත්‍රපටයක්. ඒ තමයි 2010 වසරේ කොරියානු චන්සා සිනමා කලා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය, එය හිමිවන්නේ මෙහි ආචාර්ය කැන්ගේ චරිතයට පණ පොවන Kyung-gu Sol හටයි. හරි, ඔන්න ඔහොමයි ඉතින් චිත්‍රපටයෙ වතගොත. අපේ මිතුන් සහෝදරය කොරියානු චිත්‍රපටයකට උපසිරැසි ඉල්ලපු නිසා කොරියානු චිත්‍රපට හොය හොය අන්තර්ජාලය පීරද්දියි මට මේක හම්බවුණේ. 2010 නිකුත්වුණ එකක් නිසා බොහෝවිට මේක ගොඩක් අය බලලත් ඇති. තාම මේකට සිංහල උපසිරැසි නිකුත් වෙලා නැති නිසාත්, චිත්‍රපටය හිතට අල්ලල ගිය නිසාත් මම තීරණය කලා මේකට උපසිරැසි කරන්න. මට මේ චිත්‍රපටය මෙන්න මේ වගේ කියන්න කොරියානු සිනමාවෙන්ම උදාහරණයක් දෙන්න පුළුවන් වුණත්, එහෙම කලොත් ඒක නරඹන අයට අසාධාරණයක් නිසා මම එහෙම නොකර ඉන්නම්. කෙසේ හෝ ආරම්භයේ ඉඳන්ම  අපිව කුතුහලයෙන් බැඳල තියාගන්න මේ චිත්‍රපටය සමත් බවත් කියන්නම ඕනෙ. ඒ වගේම වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න කියලත් මතක් කරන්න කැමතියි. එහෙනම් මම ගිහින් එන්නම් උදෑසන 2යි වෙලාව. නිදිමතයි සැරටම. හමුවෙමු අපි ලඟදීම.

Coming soon... Ready Player One (2018)

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 9528
No Mercy
  • 720p (web)
    1.11 GB
    Download Torrent
  • 1080p (web)
    2.28 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-02 at 9:20 am
    Reply
  • Asitha Unregistered User
    Windows 7Chrome 67

    Ela saho thanks

    2018-08-05 at 11:01 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    patta kathawak

    2018-08-08 at 2:25 am
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    බොහොම ස්තූතියි

    2018-09-07 at 11:35 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-14 at 12:49 pm
    Reply
  • sanjaya Unregistered User
    Windows 10Chrome 71

    korea film nam aniva gannawa.. thanks saho

    2019-01-05 at 7:37 am
    Reply
  • Sasa Unregistered User
    Android 8.1Chrome 71

    Thanks sub akata supiri film akak

    2019-01-21 at 1:27 am
    Reply
  • chathuka Unregistered User
    Windows 10Edge 96

    sub vlt ptta tnx… supiri site ekk… country ek anuva films catogary krl thiyen eknm ptt vtinv…. mn me site eke english, tamil, hindi vg countries vl erunhm anith hema country ekkm vg films okkoma vg bll ivrai…. tnx e okkotm.. italian, russian vlth ptt films thiyenv.. puluvnnam evtth sub denna….

    2021-12-26 at 5:05 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms