Orphan Black [S01 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන ආවා.පලවෙනි කොටස බැලුවම කතාව අනිවා සෙට්වෙන්න ඇතිනේ.වෙනස්ම කතාවක් හින්දා මම වැඩිය කතාවනම් කියන්න යන්නේ නෑ.කතාව කිව්වොත් ඒකේ තියන ගතිය යන්නත් ඉඩ තියනවනේ.ඒ හින්දා දිගටම බලන්න කියලත් ඉල්ලනවා.ඒ වගේම කලින් කමෙන්ටු දාපු අයට ස්තුතියි කියන ගමන් මේකටත් කමෙන්ටුවක් දාගෙන යන්න…
කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් දැන් ඇත්තටම සාරා දෙන්නෙක් විදිහට ඉන්නවනේ.ඒ තමා සාරා විදිහටයි බෙත් විදිහටයි.දිගටම සාරා බෙත් විදිහට ඉදිද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්..සාරා වගේ අනිත් එක්කනා හම්බුනා මතක ඇතිනේ.කට්යා කියන ජර්මන් එක්කනා.ඒත් ඉතින් බලාපොරොත්තු නැති දෙයක්නේ වුනේ අන්තිමට.අද කතාවෙන් දැනගන පුළුවන් ඇත්තටම මොකද වුනේ කියලා.ඒ වගේම සාරාට තව ඒ වගේ ගොඩක් අය හම්බුනොත් මොනවා වෙයි කියලද හිතන්නේ?හරි එහෙමනම් කතාව බලන්නම වෙනවා උත්තර හොයාගන්න..බාගෙන යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න මතක් කරලා..එහෙනම් හැමෝටම සුභ දවසක්…
Spoiler Warning : Sarah continues her con, earning “Beth” a second chance on the force; Alison may have answers…
niyanai kollo
Direct link – https://taridusagaradirectlink.blogspot.com
ela saho jaya! 😀
නියම වැඩක් සහෝ… දිගටම කරගෙන යමු. පුලුවන්නම් BluRay වලිනුත් සබ් එක දෙන්න මොකද mb ගානත් අඩුයිනේ…. ඒ වගේම සබ් එකේ දන්න මොන කොලටියෙන්ද කියල { උදා = hdtv,wedrip,brrip, } ඔය වගේ එතකොට ලේසියෙන් google එකෙන් ගැලපෙන කොපිය හොයාගන්න පහසුයි. මොකද මම ඉන්න රටට ඔයාල දෙන ලින්ක් සමහර ඒවා වැඩකරන්නේ නැහැ….. ඒවගේම මම සුභ පතනවා Subz LK අංක 1කේ සයිට් එකක් බවට පත්වෙන්න කියල…. good luck Subz LK…..
බෙහෙවින් ස්තුති වන්න වෙනවා සහෝ දැනුවත් කරාට…මේ කොපිය සහෝ HD TV LOL කියන කොපිය…ජය
thanks mcn
Thanks bro