කොහොමද ඉතින් කට්ටියටම?ඔන්න එහෙනම් 6 වෙනි කොටස එක්ක තමයි අද ආවේ.2013 මැයි 4 වෙනිදා තමයි මේ කොටස විකාශය වෙන්නේ.මේ කොටස නම් කරලා තියෙන්නේ "Variations Under Domestication" කියන නමින්.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ...මතකනේ කලින්කතාවේ මං කිව්වා වගේම හැමෝගෙම රහස් එලියට එනවා.දැන් ඔන්න හැමෝම එකම අදහසකට තමා එන්නේ.කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා.ඒත් ඉතින් හැමෝම අවසානේ මුණදෙන්නේ කවුරුත් නොහිතන විදිහේ අවසානයකටනේ.පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් IMDB එකේ 8.4 ක් Ratings ගන්නවාකියන්නේ සුපිරි වැඩක් වෙන්නත් ඕන කියලා කාටත් තේරෙනවනේ...
ඔන්න එහෙනම් අද කතාව පටන්ගන්නකොටම ඇලිසන් වැඩට බැහැලා..අද සම්පුර්ණ කතාවම වගේ ඇලිසන්ගේ ගෙදර වටා තමා ගෙතෙන්නේ.ඒ මොකද කිව්වොත් අද ඇලිසන්ගේ ගෙදර සුපිරි පාටියක්.ආරාධනා නැති අයත් ඔන්න පාටියට එනවා.ඒ අතරේ කොසිමාගේ අලුත් යාළුවගේ විස්තරත් බලන්නකෝ.එහෙනම් පාටිය enjoy කරන්න කියන ගමන් කමෙන්ටුවක් දාන්න මතක් කරනවා.එහෙනම්හැ මෝටම සුභ දවසක්...
Spoiler Warning : Alison's paranoia puts the Orphans at risk; Sarah, Alison and Beth's worlds collide; Sarah must trust someone with her secret...





Windows 8.1Chrome 55
නියමයි සහෝ…වේගවත් උපසිරැසි නිර්මාණයට දක්ෂ සහෝදරයෙක්…
සබට ස්තුතියි…ඔබට ජය!!!
***Good Luck***
Windows 7Chrome 55
ty malli.Gdk Asawen Sub Denakal Hitapu drama Ekak.Gdk Pin.
Windows 10Chrome 53
එල සහෝ දිගටම දෙන්න
Windows 8Chrome 55
shooter e6 eka awo sub 1 denno…. ikmanata
Android 5.1Facebook App 98
Saho anith episodes tikatath ikmnta denda balanda…
Android 7UC Browser 11.4
Good Work
Good Luck
Thanx