Orphan Black [S01 : E09] Sinhala Subtitle
ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් බලමු. ඇත්තම කිව්වොත් දැන් කතාව ටිකක් මතක් කරන්න විතරනේ තියෙන්නේ. වෙන්නේ මොකක්ද කියලා දැන් ගොඩක් දුරට දන්නවනේ.කලින් කොටසේදී ඩෙල්පීන් සාරාගේ වගේම අනිත් අයගෙත් විස්තර සේරම ලීකිට දුන්නනේ.දැන් සාරා ඉන්නෙත් අනතුරක.ඒ වගේම ඇලිසන් හිතන් ඉන්න කෙනා නෙවේ කියලත් හිතෙනවා නේද එයාගේ නිරීක්ෂකයා.ඒ වගේම ඔලිවර් කතාවෙන් සමුගත්තා මතක ඇතිනේ.අද කතාව පටන්ගන්නේ කලින් කොටස ඉවරවුන තැනින්මයි.ඒ කියන්නේ කීරා රෝහලට අරගෙන යන තැනින්.අපි බලමු කීරා වාසනාවන්ත වෙයිද කියලා.අපේ ආර්ට් සහෝදරයා ඔන්න දැන් වැඩේට හොදටම බැහැලා ඉන්නේ.අද ආර්ට් හොද හෝඩුවාවක් හොයාගන්නවා මේ හැමදේම විසදගන්න.කතාවේ මුලින්ම සිද්ධවුන දෙයක් හම්බෙනවා ආර්ට්ට.ඒ අතරේදී සාරා ඩොක්ටර් ලීකි හම්බෙනවා හෙලේනා ගැන කතා කරන්න.ඒත් හෙලේනා ඉන්නේ තෝමස් ගාව. ඩෙල්පීන් කොසිමා අතරේත් ඔන්න ජරමරේ පටන්ගන්නවා අද.මේ කතාවෙන් තව අලුත් චරිත දෙකක් හම්බෙනවා ඔයාලට.ඒ එක්කනෙක් ගැන පොඩි ඉගියක් විතරයි හම්බෙන්නේ.තවත් ක්ලෝනයක්ද කියලත් හිතෙනවා.ඒ වගේම අනිත් කෙනා සාරාගේ අම්මා වෙන්න පුලුවන්ද?ඒ ගැන තීරණය කරන්න ඔයාලට බාරයි.එහෙනම් අනිත් කොටසෙන් හම්බෙනකම් හැමෝටම සුභ දවසක්.!
Spoiler Warning : Sarah reconsiders revenge when Kira is threatened; Cosima faces the truth about Delphine; Sarah must decide the killer’s fate…
ela saho!
thankz sub ekata!
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!