Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
TV Shows English TV shows Orphan Black [S01 : E07] Sinhala Subtitle
Orphan Black [S01 : E07] Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

TV SHOW

Rukmal Fernando 4 years ago Action, Drama, Sci-Fi

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න  එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය අරගෙන එන්නේ HDTV එකට අදාලව.දැනට ගෙනාපු කොටස් 6ටත් HDTV එකට අදාලව තමා ගෙනාවේ.ඒ ගැන මුලින් මතක් කරන්න අමතක උනා.අපේ සහෝදරයෙක් ඒ ගැන මතක් කරලා තිබුනා.ඒ ගැන මතක් කරාට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම bluray කොපියටත් උපසිරැසිය පුලුවන්නම් දෙන්න කියලා තිබුනා.ඒ ඉල්ලීමටත් සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී..

අපි අද කතාව ගැනත් පොඩ්ඩක් බලමු එහෙනම්.කලින් කතාවේ පාටිය Enjoy කරන්න ඇතිනේ හැමෝම නේ..මතක ඇති ඒ අතරේදී ගොඩක් දේවල්වලට උත්තර ලැබෙනවා සාරාට වගේම පෝල්ටත්.අද කතාව ගලාගෙන යන්නේ මේ දැන් කතාවේ කියවෙන විදිහට අලුත් අත්හදා බැලීම් එක්ක.දැන් ඉතින් මේ අත්හදාබැලීම් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි ගොඩක් දුරට අද කතාවෙන්.ඒ වගේම ඔයාලට හිතාගන්න බැරි විදියේ අලුත්ම අත්හදාබැලීමකුත් අද බලාගන්න පුළුවන් වෙයි.ඒ අතරේදී ඔන්න ආර්ට් අපේ සාරා මැනින් ගැන දැනගන්නවා අද කතාව අවසානයේ.එහෙනම් මේ හැමදේම වෙන්නේ කොහොමද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්…එහෙනම් ඊලග කොටසින් හම්බෙමු,වෙනදා වගේම ඉකමනට ඉතුරු සබ් ටිකත් ගේන්න…


  • Details
  • Trailer

Year : 2013

Rating : 8.4

Genre : Action, Drama, Sci-Fi

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

Writer : john fawcett, graeme manson

Director : N/A

Plot :

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.





ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 11 Views




සිංහල උපසිරැස Download කරගන්න 1045 times


Rukmal Fernando

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Rukmal Fernando කල උපසිරැසි නිර්මාණයකි
8.4
IMDB
40%
User Rating

Orphan Black Sinhala Sub Collection

Previous EpisodeOrphan Black [S01 : E06] Sinhala Subtitle
Next EpisodeOrphan Black [S01 : E08] Sinhala Subtitle



Watch More

The Boys (2019) Sub Collection

Vikings Sub Collection

She Was Pretty (2015) Sub Collection

Kingdom (2019) Sub Collection

Counterpart (2018) Sub Collection

Harley Quinn (2019) Sub Collection

Relic Hunter 1999 Sub Collection

Assassin’s Creed: Lineage Sub Collection

Medici (2016) Sub Collection

‹ ›

ADS


  1. kavisha
    Subtitler January 1, 2017 at 2:58 pm

    නියමයි සහෝ…
    ජය!!!

    Reply
  2. පසිදු සාරංග
    Subtitler January 1, 2017 at 3:52 pm

    elama sahooooooo

    Reply
  3. sampath
    Unregistered User January 2, 2017 at 8:28 am

    Thanks………

    Reply
  4. Tharaka Lahiru
    Verified User September 18, 2017 at 8:53 am

    thanks mcn

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Adopt A Highway (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1559 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1557 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1552 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1540 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1490 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1085 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 904 K.A Raveen
News of the World (2020) Sinhala Subtitle 862 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 795 Rasika Samanjith
Soul (2020) Sinhala Subtitle 778 Hasitha Prasad

ads

ads