Orphan Black [S01 : E03] Sinhala Subtitle
කොහොමද ඉතින් හැමෝටම? ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මේ සීසන් එකේ 3වෙනි කොටස.කලින් කොටස් 2කම හොදට රසවිදින්න ඇති කියලා හිතනවා.කතාව එන්න එන්නම නොහිතනැ පැත්තකට යනවනේ…කලින් ලිපි දෙකේම මට කියන්න බැරිවුණා මේ කොටස්වල නම්[සබ් එකේ දැම්මට ලිපියේ කියන්න බැරිවුණා].පලවෙනි එපිය නම් කරලා තියෙන්නේ “Natural Selection” කියලා.ඒ වගේම 2වෙනි එපියේ නම “Instinct“.අද ගෙනාව 3වෙනි කොටදේ නම තමයි “Variation Under Nature“. හරි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් බලමුකෝ.
මම කිව්වා මතක ඇතිනේ බලාපොරොත්තු නැති දේවල් ගොඩක් වෙනවා කියලා.ඔයාලා දකින්න ඇතිනේ. දැන් සාරා වගේ තව දෙන්නෙක් එයාට හම්බවුනනේ.ඇලිසනුයි කොසිමයි.අලෝසන් ගැනනම් සාරා දැන් ටිකක් දන්නවා.ඒත් කොසිමා දැක්කට පස්සේ සාරටත් හිතාගන්න බැරි උනානේ මොකක්ද වෙන්නේ කියලා.ඒ වගේම මතක ඇති අර නියම ඇක්ටින් එකක් දාලා ගත්ත බ්‍රිෆ්කේස් එකේ තව අය ගැන විස්තර තිබුනා.සාරා දැන් හැම පැත්තෙන්ම අවුල්වෙලාවගේ තමා ඉන්නේ.ඒත් එක්කම ඔන්න අද කතාවෙන් සාරාට දැනගන්න ලැබෙනවා මේ හිතාගන්න බැරුව හිටපු දේට හේතුව.ඒ වගේම සරාගේ රහසුත් ටිකක් අහුවෙන්න යනවා වගෙත් පේනවා.ඒ වගේම මේ හැමදේම එක්ක තවත් අලුත් එක්කනෙක්කතාවට එකතුවෙනවා හැබැයි එයත් හිතපු නැති විදිහේ එක්කනෙක්.එහෙනම් ආරාධනා කරනවා කතාව බලන්න කියලා.කමෙන්ටුවත් අමතක කරන්න එපා එහෙනම්.හැමෝටම සුභ දවසක්…
සබ් එකට ස්තුතියි රුක්මාල් සහෝ ツ
Niyamai . digatama karagena yamu…
Eloo brooooo
Thank for sub
thanks mcn
Thanks bro