Orphan Black [S01 : E05] Sinhala Subtitle
ඔන්න එහෙනම් 5 වෙනි කොටසේ උපසිරැසිය තමා මේ අරගෙන ඇවත් තියෙන්නේ.මේ කොටස විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 27 වෙනිදා “Conditions of Existence” කියන නමින්.වෙනදා වගේම කලින් කොටස මතක් කරොත්…මතක ඇතිනේ හෙලේනා කරපු වැඩේ.සාරාට කරගන්න දෙයක් නැතිවුනානේ.ඒ වගේම මතක ඇතිනේ ඇලිසන්..වැඩේනම් පොඩ්ඩක් ගැස්සුනා කීරා අදුනගත්ත හින්දා.ඒත් ඉතින් කොහොමහරි ටිකක් ගොඩදාගන්න පුළුවන් වුනානේ.දැන් ඉතින් කොහොමද මේ ඔක්කොම විසදෙන්නේ කියලා බලාගෙන ඉන්න තමා තියෙන්නේ…
එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..අද කොටසේනම් ඔක්කොගේම වගේ හොර වැඩ ටික ටිකෙන් ටික අහුවෙනවා.සාරා, ඇලිසන්, ඩොනී, හෙලේනා, පෝල්.ඔන්න දැන් මේ කට්ටියගේම රහස් එලියට එන්න හදන්නේ.පෝල් කාත් එක්කද වැඩ කරන්නේ, හෙලේනා කාත් එක්කද වැඩ කරන්නේ කියන ඒවා වගේම කොසිමාගේ අලුත් යාලුවාගැනත් දැනගන්න පුළුවන් අද කතාවෙන්.හැමදාම වගේ අදත් කතාව ඉවරවෙන්නේ කුතුහලය අවුස්සන තැනකින්.එහෙනම් ඉක්මනටම ඊලග එපියත් ගේන්නම් කියන ගමන් කමෙන්ටුවක් දාන්න මතක් කරනවා.හැමෝටම සුභ දවසක්…
Spoiler Warning : Evidence suggests that the Orphans are part of an ongoing experiment; Sarah suspects Paul, but Paul begins to investigate as well…
නියමයි සහෝ…
ස්තුතියි සබ් එකට…
ඔබට ජය!!!
***Good Luck***
Supiri Saho..Ithuruwath Digatama Denna
Good Luck
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
The Vampire Diaries sub denna puluwanda………….. සහෝ
Ela saho
Gd luck
Thank for sub