සම්පූර්ණ කතාවටම උපසිරැසි කරලා දෙන්න හිතුවත් ආයේ කරපු ඉල්ලීම නිසා කරන එපියෙන් එපියට සබ් එක ගේන්න තීරණය කරා.
මතක ඇතිනේ කලින් කතාවේ මාටි බර්ඩ් ගහපු සැලැස්ම. ඔක්කොමල්ලා ගොඩ යන්න ඕන හින්ද කැසිනෝ එකක් පටන් ගන්න යන්නේ. ඔක්කොම හරි යාගෙන එනකොට ඩාලීන් ඩෙල් රියෝගේ ඔළු කට්ට කුඩුවෙන්න වෙඩි තියෙනවනේ. තවත් වැඩේ අවුල් වෙනවා.
කොහොම උනත් අද කතාවේ කැසිනෝවේ වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඒත් අවුලක් තියෙනවා. ඒ තමා පණතක් තියෙනවා මිසූරී වලට කැසිනෝ ගාණ සීමා කරලා. එ හින්දා මාටිලගේ කැසිනෝ එකට අනුමැතිය ගන්න ගේමක් ගහන්න වෙනවා.
බොහොම ස්තුතියි .Ozark සීරිස් එක ඉවර වුනාට පස්සේ පුලුවන් නම් Black mirror එකටත් සබ් දීලා ඉවර කරන්න සහෝ
Thanks Machan <3
thanks sub ekata ode mahansiya agaya karanawa api……………..!
Thanks for subtitles ♥️💫