කලින් කතාවේ ටිම් බ්ලේක් පණතට එරෙහිව ඡන්දය දෙන්නේ නැතුව යනවනේ. විල්ක්ස්ගේ ගෝලයා ජීමී මොකක් හරි කියලා බය කරනවා දැක්කනේ. ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම සල්ලි හොරකම් කරපු රේචල් එනවා ආපහු මාටි බර්ඩ් ගාවට. හැබැයි වෙන සැලැස්මක් උඩ. ඒවගේම රූත් තමන්ගේ ලැන්ග්මෝර් කම ගැන ප්‍රශ්නෙත් කොහොම විසඳගනියිද කියලා බලමු.




Windows 10Chrome 76
Thanks Machan <3
Windows 10Chrome 83
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Windows 10Chrome 83
මචං සබ් එක ලින්ක් අස්සේ දාන එක නම් අවුල් වගේ. ඇඩ් වලින් සල්ලි හොයන්න බැරිද
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ 😊 මේක ඉවර කරලා Black Mirror එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න
MacOS CatalinaChrome 83
thanks bro, meka ewara karala season 3 ekath dapan. patta..