Ozark (2017) [S02 : E05] Sinhala Subtitle
කලින් කතාවේ මතක ඇතිනේ එෆ් බී අයි එකෙන් මාටිගේ ගෙදරට පැන්නා. අද කතාව එතැන ඉඳන් තමයි. අද කතාව නම් මරු කතාවක්. හොඳ හොඳ සෙල්ලම් තියෙන එකක්. පෙටී ගහනවා ගේමක් ඔක්කොම එවුන්ව පැටලිලා යන්න. ඒ අස්සෙන් බඩ්ඩි නැත්නම් යාළුවා ගහන ගේමක්, ඒක තමා අද සුපිරිම……
Thanks Machan <3
තෑන්ක්ස් බ්‍රෝ 😊