Ozark (2017) [S02 : E08] Sinhala Subtitle

June 26, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

 

විශාල නින්ද
අද කතාවේදී මුලින්ම රේචල් ලොකු අමාරුවක වැටෙනවා. ඒක පිටිපස්සේ ඉන්නේ නොදැනුවත්වම ඉන්නේ ඩාර්ලීන්. කල්ලිය ස්නෙල්ස්ලට උඩින් ඉන්නවට ඩාලීන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑනේ.

ඒ නිසා කල්ලියත් ඒකට ප්‍රතිචාර දක්කනවා. 

චාලි දැන් කැසිනෝ පණතට අත ගහන්නේ නෑනේ. එළියට වෙලා පාඩුවේ ඉන්නවා. මොකද බර්ඩ්ලගේ සෙල්ලම් ටික දැනගත්තනේ. ඒ නිසා වෙන්ඩි පුතා ජෝනා ලව්වා විල්ක්ස්ව උඟුලකට අහු කරගන්නවා. අවසානයේ විල්ක්ස්ට කරකියාගන්න දෙයක් නැතුව පණතට උදව් කරන්න වෙනවා.

ඒවගේම රූත් තාත්තා එක්ක බර්ඩ්ගේ සල්ලි ටික හොරකම් වැඩේත් කරනවා. 

ඒවගේම මාටි හෙලන් නීතිඥවරිය එක්ක එකතු වෙලා පෙටීටත් ගේමක් දීලා රේචල්වත් බේරගන්නවා.

කතාව අවසානයෙ මාටිගේ දුවට තම පවුලෙන් වෙන්වෙන්න ඕන කියලා කියනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (2)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 83

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • shelby Unregistered
    Windows 10 Chrome 76

    Thanks Machan <3

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search