Ozark (2017) [S02 : E07] Sinhala Subtitle

June 26, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

 

එළියට යන්න තියෙන්නේ එක පාරයි.

අද කතාවට IMDB අගය = 8.5

ගිය පාර රේචල් එයාගේ කර කර හිටපු වැඩේ මාටි ට එළි කරානේ. දැන් මාටි හදන්නේ ඒකෙන් වාසියක් ගන්න.

ඒවගේම රූත් හොඳ ගතිගුණ ටික නැති වෙලා ආපහු ලෑන්ග්මෝර් සති මතු වෙන්න පරන් අරන් වගේ. අර කල්ලිය ඇවිල්ලා රූත් ව අල්ලගත්තට පස්සේ තමා ඔහොම වෙන්න පටන් ගත්තේ. 

අද කතාවේ වැඩි හරියක් වෙන් වෙන්නේ මේසන් දේව ගැතිවරයට. මේසන් අද මිනිහගේ තරහව උපරිම තත්ත්වයකට යනවා. ඒකෙන් හොඳින් නම් කෙළවර වෙන්නේ නෑ. වෙන්ඩිත් ලොකු කරදරයකට මුහුණ දෙනවා. 

කොහොමහරි කතාවේ අන්තිමට පාටි පවුලට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (2)
  • Hashan Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  • shelby Unregistered
    Windows 10 Chrome 76

    Thanks Machan <3

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search