Ozark (2017) [S02 : E04] Sinhala Subtitle
අද කතාවේ අවසානයේ මාටි බර්ඩ් ලොකු අමාරුවක වැටෙනවා වගෙයි පේන්නේ. චාලට්ගේ කටිනුත් වයට්ගේ තාත්තගේ සහ මාමගේ මරණය ගැනත් කියවෙනවා. ඒ වගේම අර රහසිගතව හිටියා පෙටී එෆ් බී අයි හාදයා, මිනිහගේ රහස්‍යභාවය අහු වෙනවා රේචල් හින්දා.
තෑන්ක්ස් බ්‍රෝ 😊👍
thx mcn, digatama demu
තෑන්ක්ස් බ්‍රෝ,ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න
Thanks Machan <3
Sub ekt thanks… Netflixlagema Mind hunter tv series ektath sub ek denna puluwnda